එළකිරියේ නම ගිය සාමාජිකයින්

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @hodakolla මටනං කිසිම පාඩුවක් වෙලා නෑ, ඒත් සමහරුන්ට ගේම දීල තිබ්බ...
    @PHBhagya කවි රචනයට හැකියාව තියෙන එකෙක්, හොර කපුවෙක් කියලත් කොල්ලො කියනව :ROFLMAO: :ROFLMAO:
    @Solo Rider අපිට නැතුව අනිත් වුන්ට සල්ලි බෙදපු එකෙක්, හොරාට ඇවිත් පහුකරගෙන ගිහින් ලොරි ටෝක්ස් දෙන එකෙක්...:P:rofl::ROFLMAO:
    @luckgrlS මූත් එල කොල්ලෙක්...තව එකෙක් ඉන්නව නම මතක නෑ... :love2: :love2:
     
    Last edited:

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,010
    13,909
    113
    126
    Hogwarts
    ඇයි මෙයාලම තමා දවස තිස්සේ රෙප් දුන්න සෙට් එකත් ත්‍රෙඩ් එකට ගියොත් රෙප් වැස්සක් දුන්නා. :lol:
    @asylum ta neda e kale wedima rep power ekak tibbee

    @asylum
    @The Kingslayer
    @D_Mad

    Me golla issara thread bumper team eke wada Karaa. Dan dakinna amaruy.
    ------ Post added on Jan 29, 2022 at 9:25 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    මේ වෙලාවේ අපි @IKL වගේ දිරි ගන්වන්න ඔනේ පුද්ගලයේක් මතක් නොකර හිටියොත් හොද නෑ නේද.

    තව අර fav_porn_star ත්‍රෙඩ් එක කරපු @inspiron කොලුවත් මතක් කරන්නම ඔනේ. ඉස්සර pm එකක් තිබ්බත් නැතත් මූ අල්ලන් ඉන්නේ කොයි කබේද කියලා විතරයි බලන්නේ. ඒතරමට අපිට අතට සවිය දීලා තියනවා. දැන්නම් ත්‍රෙඩ් ටිකත් එක්කම පොඩ්ඩක් පසු බැහැලා වගේ. :lol: :lol::lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @hodakolla මටනං කිසිම පාඩුවක් වෙලා නෑ, ඒත් සමහරුන්ට ගේම දීල තිබ්බ...
    @PHBhagya කවි රචනයට හැකියාව තියෙන එකෙක්, හොර කපුවෙක් කියලත් කොල්ලො කියනව :ROFLMAO: :ROFLMAO:
    @Solo Rider අපිට නැතුව අනිත් වුන්ට සල්ලි බෙදපු එකෙක්, හොරාට ඇවිත් පහුකරගෙන ගිහින් ලොරි ටෝක්ස් දෙන එකෙක්...:P:rofl::ROFLMAO:
    @luckgrlS මූත් එල කොල්ලෙක්...තව එකෙක් ඉන්නව නම මතක නෑ... :love2: :love2:
    හොර කපුව....
    මට ඔහොම කියපු උන්ට වැඩිකල් සෙල්ලං දාන්න හම්බවුණේ නෑ... හහ්...

    දැක්කනෙ හොඳ කොලුවට වුණ වැඩේ....

    බුලත් කොලේ ඒකගෙ නම ලියල, ඒකට කඩවර දැහැනෙන් මතුරල... ඒකෙ ෆොටෝ එකක් ගහල පී.එම් කොරා....
    දැං හොයාගන්නවත් ඉන්නවද?? ලේ වමනෙ දාගෙන කොහේ හරි වැටිල ඇති...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හොර කපුව....
    මට ඔහොම කියපු උන්ට වැඩිකල් සෙල්ලං දාන්න හම්බවුණේ නෑ... හහ්...

    දැක්කනෙ හොඳ කොලුවට වුණ වැඩේ....

    බුලත් කොලේ ඒකගෙ නම ලියල, ඒකට කඩවර දැහැනෙන් මතුරල... ඒකෙ ෆොටෝ එකක් ගහල පී.එම් කොරා....
    දැං හොයාගන්නවත් ඉන්නවද?? ලේ වමනෙ දාගෙන කොහේ හරි වැටිල ඇති...
    හපෝයි...තරහ අවසර ආයුබෝවන්ඩ....මම මේ කිව්වෙ නොසණ්ඩාල අවලං කොල්ලො කිව්ව කතන්දරයක්නෙ...ඔබතුමාගෙ දැනගැනීම පිණිස.ඔය එකක්වත් මම කියපුවා නෙවෙයි...මම කීයටවත් ඕව කියන්නෑනෙ...:shocked::(:ROFLMAO:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    @luckgrlS -මම කිරියේ ආදෙරේම එකා. -රොබින්හුඩ්.
    ස්කෙවියා - මරු චරිතෙ.
    කොට නිහාල් - දැන් ඌ එන්නෙ නැද්ද කොහේද?
    තව ගොඩක් අය ඉන්න්වා බන්...
    මේකේ අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවම උදව් කරන උන් කොච්චර ඉන්න්වාද?
    හැම එකම ආතල් එකට ගන්න අයත් ඉන්න්වා. ඒත් කොහෙන් පොඩි හරි විසදුමක් ලැබෙනවා.
    මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
    මම ආසම නැත්තේ මේකේ දේශපාලනයට දෙකට බෙදිලා බොරුවට මරාගන්න උන්ට.
    අපි මේකෙ කොච්ර මරාගත්තත් උන් උන් හොදයි.
    අර පක්ශේ දේශපාලුවාගේ පුතා , මේ පක්ශේ දේශපාලුවගේ දුව බැදලා ඉන්නේ.
    උන් කන්නෙ බොන්නෙ පාටි දාන්නෙ එක්ට.
    අනික ලකේ පංකාවෙ දේශපාලනේ නම් අන්තිමයි.
    අපේ චන්දෙන් උන් පාර්ලිමේන්තු ගිහින් අපි උන්ට බයවෙලා ඉන්න ඕනේ උන් පාරෙ යනකොට අපි කානුවට බහින්න ඕනේ.
    නිකමට උබලට හදිසියක් උනාම උන් එකෙක් හම්බ වෙන පුලුවන්ද?
    මේකේ එකෙකුට මැසේජ් එකක් දැම්මොත් වචනෙකින් හරි උදව් කරයි.
    ඒක නිසා දේශපාලනේට මේකේ උන් මරාගන්න්වට නම් මම කැමති නෑ.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හපෝයි...තරහ අවසර ආයුබෝවන්ඩ....මම මේ කිව්වෙ නොසණ්ඩාල අවලං කොල්ලො කිව්ව කතන්දරයක්නෙ...ඔබතුමාගෙ දැනගැනීම පිණිස.ඔය එකක්වත් මම කියපුවා නෙවෙයි...මම කීයටවත් ඕව කියන්නෑනෙ...:shocked::(:ROFLMAO:
    ඒක මිසක්.... හ්ම්...