උබලට මේ කතාවෙ නම මතකද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,112
    5,738
    113
    මේක කාලෙකට ඉස්සර අනූගණන්වල ගිය නාට්‍යයක්. නම හෝ හිටපු නළු නිළියන්වත් මතකයේ නොමැති තරම්. මතක හැටියට සුපිරිම plot එකක් තිබුණ.
    කතාව මතක හැටියට, කැලයේ භාවනා කරන තරුණ තාපසයෙක් ඉන්නව. ඔහුගේ හිතේ යම් පිරිසක් ගැන දැඩි කෝධයක් පවතිනවා. මේ ක්‍රෝධය පාලනයෙන් ගිළිහී ගිහින් තාපසයා වෙතින් කළු ලෝගුවක් පෙරවගත්ත 'දැවැන්තයා' නම් භූතාත්මයක් නිර්මාණය වෙනවා. දැවැන්තයා නිදැල්ලේ හැසිරෙමින් විවිධ මිනිසුන් ගේ ගෙල සිරකර මරා දමනවා. මේ දැවැන්තයා පිරිත් වලට බයයි.
    මෙච්චරයි කතාව මතක. මේගැන දන්න kenek nama kiyapanko.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,176
    7,708
    113
    Oya prashnema 1 day ago fb group ekaka ahala tibba.. Ubama wenna athi.

    නේරංජනා kiyala godak reply tibbe..

    Me post eka balala fb giya gaman pennuwe eka.. E public group eke mama join welath ne.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,112
    5,738
    113
    Oya prashnema 1 day ago fb group ekaka ahala tibba.. Ubama wenna athi.

    නේරංජනා kiyala godak reply tibbe..

    Me post eka balala fb giya gaman pennuwe eka.. E public group eke mama join welath ne.
    eken tama math gatte post eka.. mamath oka hewwa kalayak set une na. oya namin ehema ekak hoyagannath nane..
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මේක කාලෙකට ඉස්සර අනූගණන්වල ගිය නාට්‍යයක්. නම හෝ හිටපු නළු නිළියන්වත් මතකයේ නොමැති තරම්. මතක හැටියට සුපිරිම plot එකක් තිබුණ.
    කතාව මතක හැටියට, කැලයේ භාවනා කරන තරුණ තාපසයෙක් ඉන්නව. ඔහුගේ හිතේ යම් පිරිසක් ගැන දැඩි කෝධයක් පවතිනවා. මේ ක්‍රෝධය පාලනයෙන් ගිළිහී ගිහින් තාපසයා වෙතින් කළු ලෝගුවක් පෙරවගත්ත 'දැවැන්තයා' නම් භූතාත්මයක් නිර්මාණය වෙනවා. දැවැන්තයා නිදැල්ලේ හැසිරෙමින් විවිධ මිනිසුන් ගේ ගෙල සිරකර මරා දමනවා. මේ දැවැන්තයා පිරිත් වලට බයයි.
    මෙච්චරයි කතාව මතක. මේගැන දන්න kenek nama kiyapanko.
    නේරංජනා
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    uba kiyapu kathawa matath mathaki ,dewenthayata hitapu naluwath muna mathakai,nama matahaka ne
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මමත් බලලා තියෙනවා කතාවේ නම මතක නෑ
    මේ පොර තමයි ඒ දැවැන්තයාට රඟපෑවේ. කෝරලේ මහත්තයා ටෙලිඩ්‍රාමා එකෙත් හිටියා (4.55)

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    මමත් බලලා තියෙනවා කතාවේ නම මතක නෑ
    මේ පොර තමයි ඒ දැවැන්තයාට රඟපෑවේ. කෝරලේ මහත්තයා ටෙලිඩ්‍රාමා එකෙත් හිටියා (4.55)

    Me naluwa thami hitiye