නැකත් රාල. - ඉස්සර මේකේ නැතක් බලපු තඩියා
ඩ්-මැඩ් - මෙන්න ඩයල් එක
වුල්වරින්-gtr - ඉස්සර ගෙමින්ග් කිව්වොත් මු තමා.
ඩ්-මැඩ් - මෙන්න ඩයල් එක
වුල්වරින්-gtr - ඉස්සර ගෙමින්ග් කිව්වොත් මු තමා.
උඹ ඇඩ්ඩිං ජීටී අයියට මොත්තෙ දාල අර @Geshi95ව ලයින් කරගන්න නේ හදන්නෙ....@GTRZ
මේත් කිරියෙ ඉන්න හොද කොල්ලෙක්.
අතින් කයිට් කරන් මේ සයිට් එක ගෙනියනවට අයියට (සොරි අන්කල්ට) පින්.
+
මම @Geshi95 ට ලයින් කරනවා බංඋඹ ඇඩ්ඩිං ජීටී අයියට මොත්තෙ දාල අර @Geshi95ව ලයින් කරගන්න නේ හදන්නෙ....![]()
![]()
මේක දැං නිකං බළු පොරයක් වෙන්නනෙ යකෝ යන්නෙ.... කාලෙකට ඉස්සර @Mandalorian නුයි @windows_ubuntu යි මරාගත්ත.දැං තවත් එකෙක්....මම @Geshi95 ට ලයින් කරනවා බං
ඒකත් එහෙමද බංමේක දැං නිකං බළු පොරයක් වෙන්නනෙ යකෝ යන්නෙ.... කාලෙකට ඉස්සර @Mandalorian නුයි @windows_ubuntu යි මරාගත්ත.දැං තවත් එකෙක්....![]()
ඇයි මේ වේශී ව ටෝක් කරන්නෙඋඹ ඇඩ්ඩිං ජීටී අයියට මොත්තෙ දාල අර @Geshi95ව ලයින් කරගන්න නේ හදන්නෙ....![]()
![]()
කවුද දන්නෙ...මොකක් හරි අමුත්තක් නැතැයි...ඇයි මේ වේශී ව ටෝක් කරන්නෙ![]()
ධවල පැහැ වෑන් වල යන්න ආසද බ්රෝමම @Geshi95 ට ලයින් කරනවා බං
කව්ද ඩෝ මගේ ප්‍රියම්භිකාවට කැත කතා කියන්නේඇයි මේ වේශී ව ටෝක් කරන්නෙ![]()

මරු කතරට දිය පොදක් ඉසින්නට....මේක දැං නිකං බළු පොරයක් වෙන්නනෙ යකෝ යන්නෙ.... කාලෙකට ඉස්සර @Mandalorian නුයි @windows_ubuntu යි මරාගත්ත.දැං තවත් එකෙක්....![]()
ඒ ඇත්තිගෙ කෙස් ගස් දෙකතුනකුයි, පයට පෑගුන වැලි මිටකුයි, තව තුන්දහස් පනස් දෙකක... පඬුරු බුලත් අතක තියල අරං ආවනං වශියක් කරල දෙන්න තිබුණ....මම @Geshi95 ට ලයින් කරනවා බං
ඔව් බන්...අපි නෑනෙ ඕවට...මරු කතරට දිය පොදක් ඉසින්නට....
ටරෙරං...ටං...ටං...ටං.....


මෙන්න පොර...හෙල එලකිරියේ ඇදුරුතුමා....ඔය වශියක්, නූල් පැන්නුමක්, කොඩිවින කැපීමක් තියෙනවනං මෙතුම තමයි ඒ ගැන බලාගන්නෙ...දුරකතන ඇමතුමක් දීල වෙලාව සහ අවශ්‍ය බඩු ලැයිස්තුව ඉල්ලගන්න...ඒ ඇත්තිගෙ කෙස් ගස් දෙකතුනකුයි, පයට පෑගුන වැලි මිටකුයි, තව තුන්දහස් පනස් දෙකක... පඬුරු බුලත් අතක තියල අරං ආවනං වශියක් කරල දෙන්න තිබුණ....
කියපු සිංහල තේරුන්නෑනෙ බං...ධවල පැහැ වෑන් වල යන්න ආසද බ්‍රෝ

ඒක ගරු නාමයක් නේද බන්...කව්ද ඩෝ මගේ ප්‍රියම්භිකාවට කැත කතා කියන්නේ
------ Post added on Jan 31, 2022 at 6:50 PM

සරා ද කවුද කියලා කෙල්ලක් හිටියා නේද? මේකේ උන් bump වලටත් එක්ක ඒකිට රේප් දීලා rep පන්සදාහක් විතර තිබ්බ!දැක්කේ නෑ කාලෙකින්?
![]()