එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැසිකිලියේ මුදලිගේ මෝහනාචාර්ය ඩ්‍රෝ නාධිපති @NATHA SRI JAYASEKARA ට අවරුදු 40ක් වෙනවා. තාම තනිකඩයි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    මේකේ වැඩි හරියක් ඉන්නේ 35 - 45 වගේ හද්ද නාකි මැන්ටල් ටිකක්. :lol:

    30 ට අඩු මැන්ටle අය වැඩියෙන් ගන්න බලන්න.

    we report you decide

    2021-09-04-205207.gif
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්

    එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද . මේක අන්තිමට නාකින්ගේ ෆෝරම් එකක් වෙයි වගේ. මේකේ වැඩි හරියක් ඉන්නේ 35 - 45 වගේ හද්ද නාකි මැන්ටල් ටිකක්. ඇඩ්මින් වැඩි වැඩියෙන් තරුණ පරපුර එළකිරි එකට බඳවා ගන්න කටයුතු කරන්න. 30 ට අඩු අය වැඩියෙන් ගන්න බලන්න. නැත්නම් එළකිරි එකේ ලංකා පාර්ලිමේන්තුව වගේ වයසක සෙට් එක වැඩි වෙයි.

    අපේ උන්ගේ සෙට් එකට එළකිරි එක ගැන කිවුවම උන් අහලවත් නැහැ එළකිරි එක ගැන

    34 ban godak un danne na ekat hoday
     
    • Like
    Reactions: TNHM

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    ඉතින් උඹ මේකේ ත්‍රෙඩ් දාදා ඉන්නේ උඹම දන්න එවුන්ට කියලා මේක උඹේ වයසේ එවුන්ට ප්‍රචාරය කරපංකෝ. ඕනෑ එකෙක්ට මේකේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. තහනම් කරලා නෑ නේ.
     
    • Haha
    • Like
    Reactions: TNHM and Idias

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඉතින් උඹ මේකේ ත්‍රෙඩ් දාදා ඉන්නේ උඹම දන්න එවුන්ට කියලා මේක උඹේ වයසේ එවුන්ට ප්‍රචාරය කරපංකෝ. ඕනෑ එකෙක්ට මේකේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. තහනම් කරලා නෑ නේ.

    ඔව් අනිවා මගේ බොක්ක සෙට් එකක් එළකිරි එකට බස්සන්න ඉන්නේ. 25 දෙනෙක් වගේ ඉන්නවා. උන් ඔක්කොම බස්සනවා ඉක්මනටම
     
    • Haha
    • Like
    Reactions: TNHM and Idias

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපිත් එද්දි විස්ගණන්වල තමයි බං..දැන් එළකිරියට ඇවිල් අවුරුදු 14ක් ඉවරයි.... (39-14) එද්දි 25යි..පටන් ගත්ත දෙවෙනි අවුරුද්දේ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,334
    2,127
    113
    ඔව් අනිවා මගේ බොක්ක සෙට් එකක් එළකිරි එකට බස්සන්න ඉන්නේ. 25 දෙනෙක් වගේ ඉන්නවා. උන් ඔක්කොම බස්සනවා ඉක්මනටම
    බැස්සුවට කමක් නෑ උන්ටත් කියලම තියපන් බස්සව ගන්න එපා කියලා.
     
    • Haha
    • Like
    Reactions: TNHM and Idias

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හතලිස් පහ කියන්නේ වයසක්ද බං???? අනිත් එක වයසින් වැඩියි කියන්නේ අත්දැකීම් වැඩියි කියන එක. උබලා ඔය නාකියි නාකියි කියන සෙට් එක තමයි ෆෝන් නැතුව ෆේස්බුක් නැතුව කෙල්ලෝ දාගත්ත පරම්පරාවේ අන්තිම පුරුක්. දැන් ඉන්න උන් වට්සැප් ෆේස්බුක් ඒකී මේකි නොකී හැම රෙද්දේම පිහිට පතනවා කෙල්ලෙක් එක්ක යාලුවෙන්න සතියක් ඉන්ටෙර්නෙට් නැති උනොත් උබලගේ ලව්ත් හබක් 😁😁😁 . එහෙම කරලත් කෙල්ල දාලා ගිය දවසට සින්දුවක්‌ අහලා ඒක දරාගන්න තරම් ආත්ම ශක්තියක් නෑ. සුදු අම්මි ආදරෙයි අප්පච්චි ගගා නහයෙන් අඩලා ලෝකෙට පචවෙයි නැත්නම් මැරෙයි. මෙච්චර මේවා කිව්වේ මටත් දැන් අවුරුදු හතලිස් දෙකක් 😁😁😁 නාකියි නාකියි ගානකොට අපෙත් හිත රිදෙනවා 😁😁😁😁 අඩු තරමේ වයසට ගරු කරන්න ඉගෙන ගනින්. 😁😁😁
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    40 කියන්නෙ නාකිද යකො.. 40 කියන්නෙ කොල්ලෙක්ගෙ මල් මල් වයස....
    ඔව් ඔව් මල් තලන වයස... අපිනම් ඉතින් තාම 35යේ තරුන කොල්ලෝ...

    40 නෙවෙයි 100 උනත් බැඳල නැත්තන් ඌ කොල්ලෙක්.
    මෙය ලොල්ලෙක් ලෙස වෙනස් විය යුතුයි...
    ------ Post added on Sep 4, 2021 at 9:04 PM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    හතලිස් පහ කියන්නේ වයසක්ද බං????

    anaa kollo