එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද .

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,808
    21,133
    113
    adala nene
    93යි
    මගෙ ජොක්කුත් උබට වඩා වයසයි

    වයසට ගරු කරපන් මල්ලි
    හිල් වෙලා ඇති නේද
    hard-times-underwear-260nw-1058771852.jpg
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොළද නැති ආදරේ කන්නද බං ??? හැබැයි ඉතිං උබල වගේ කෙල්ලට අම්මි කොල්ලට අප්පච්චි කියන ගොන් බොළද නෙවෙයි.😁😁😁 උබලගේ වයසේ උන්ගේ රියැලිටි ලයිෆ් එක හිතාගන්න පුළුවන් ටික්ටෝක් වීඩියෝ දෙක තුනක් බැලුවම??? 😁😁හැමදේම ඒ ඒ කාලෙට සාපේක්ෂව හොදයි බං උබලගේ උනත් මීට අවුරුදු දහයකට පහළොවකට කලින් ගැම්මෙන් ලස්සනයි කියලා හිතාගෙන ගත්ත ෆොටෝ එකක් දැන් බලනකොට හිතිලා නැද්ද මේ මොන රෙද්දක්ද යකෝ මම අරන් තියෙන්නේ කියලා 😁😁 ඒ වගේ තමයි උබ දැන් මේ හොදයි කියන කාලෙට තව අවුරුදු විස්සකින් විතර තවත් එකෙක් හිනාවෙයි හරියට දැන් උබ මේ හිනා වෙනවා වගේ. 😁😁ඕක චක්‍රයක්‌ පුතා අපිට නැවත නැවත අපිවම හම්බවෙනවා 😁😁


    මගේ කොල්ලගේ වයස ඒ කියන්නේ උබට අවුරුදු දහතුනද 🤔🤔
    ------ Post added on Sep 4, 2021 at 9:40 PM
    අපි නැවත ඉපදිලා අවුරුදු 16යි
    මූට 80යි (එච්චර ෂුවර්නම් නෑ)
    අපි මූට මොනවා කියලා හිනා වෙයිද
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113


    මගේ කොල්ලගේ වයස ඒ කියන්නේ උබට අවුරුදු දහතුනද 🤔🤔
    ------ Post added on Sep 4, 2021 at 9:40 PM
    මගේ පොඩි පුතා 2009
    ඒ නම් උඹේ ගමේම උඔ වගේම ගොන් සීයෙක්............ඔව්වා ඉතිං ජාන වලත් ඇති....කරන්න දෙයක් නෑ....මෝඩයොත් වයසට යනවනේ
    උඔ වයසට ගියාම එළකිරි එකේ දාන ත්‍රෙඩ් මැවිලා පේනවා
    පොඩි එවුන්ගේ තරහ අවුස්සන්න එපා මචං.උන් අපි ඔය වයසේදී වගේ නෙමේ,දරාගැනීමේ ශක්තිය දුර්වලයි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    93යි
    මගෙ ජොක්කුත් උබට වඩා වයසයි

    වයසට ගරු කරපන් මල්ලි
    අම්මෝ යකෝ 😁😁😁

    හිල් වෙලා ඇති නේද
    hard-times-underwear-260nw-1058771852.jpg
    මේක උබ ලෝක යුද්දෙකාලේ ඇදපු එකක්ද බං 😁😁😁
    ------ Post added on Sep 4, 2021 at 10:11 PM
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපිත් එද්දි විස්ගණන්වල තමයි බං..දැන් එළකිරියට ඇවිල් අවුරුදු 14ක් ඉවරයි.... (39-14) එද්දි 25යි..පටන් ගත්ත දෙවෙනි අවුරුද්දේ

    අවේ 19 න් දැන් 32

    2008 EK account eka hadaddi apith 35 aya nakiy wage dakka, wihilu kala
    puhh awrudu 13k giya ikmanata.. e hamadetama sorry wenna oni

    අඩෝ මමත් ආවේ 2008. . එද්දි 17 චුටි එකා. . දැන් 30. . :P

    මම ඉස්සර 13 (2004) ඉදන්ම ඉන්ටර්නෙන් ආවා. . 6600 ෆෝන් කට්ටෙන්. . පෙන්ටියම් 2 පිසි එක ගද්දි 11(2002) පොඩි එකා. .
    එක එක වැප් සයිට් වල තමයි වැඩියෙන්ම හිටියේ. . වැප් වලින් තමයි සින්හලෙන් චැට් එකක් දාන්න එවුන්ව සෙට් වුනේ. .
    ආසාවට වැප් සයිට් කීපයකුත් හැදුවා ඒ දවස්වල. .
     
    Last edited:

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    හිල් වෙලා ඇති නේද
    hard-times-underwear-260nw-1058771852.jpg

    අම්මෝ යකෝ 😁😁😁


    මේක උබ ලෝක යුද්දෙකාලේ ඇදපු එකක්ද බං 😁😁😁
    ------ Post added on Sep 4, 2021 at 10:11 PM
    අපේ ආතා ඉන්න කාලේ ඔයවගේ ජෝකෙක් පරිස්සම්කළා ඇත්තටම ලෝක යුද්දේ කලේ පිටරට හමුදාවේදී ඇන්ද කියල.අපේ කොල්ලවත් මේක පරණ බඩු අස්සෙන් අරගෙන දැම්මද මන්ද?කෝකටත් දැන් මම ගිහිල්ල පොරව බැලුව.පොර පන්තියක.පොඩි විචිකිච්චාවක් ආව මේක දැම්මේ අපේ පොරද කියල.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹල වගේ නැට්ටට කිරි එරෙන්නැති උන් එක්ක මොන ෆෝරම්ද පොන්ස්
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    93යි
    මගෙ ජොක්කුත් උබට වඩා වයසයි

    වයසට ගරු කරපන් මල්ලි

    E kiwwe ada idan oya Solo joka :D :D :D


    එතකොට අර @hodakolla එහෙම මොන්ටිසෝරි ඩයල් ද :shocked: :shocked: :baffled: :dull:
    Why always me mcn :lol::lol::lol:


    2006-2021
    15 Years :rofl: 🙌
    Joined here when I was in O/L Classes now I'm 30yr old nakiyaaa :cool::cool:

    @ Podi basic sum bitches,

    Ubalage ammala ape Ex-gf la wela innath athi kiyala mathaka tiyaganin, :oo:

    Anyway I hate naki pappas' :lol: :lol: :lol:
    ------ Post added on Sep 5, 2021 at 7:39 AM
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)



    එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද . මේක අන්තිමට නාකින්ගේ ෆෝරම් එකක් වෙයි වගේ. මේකේ වැඩි හරියක් ඉන්නේ 35 - 45 වගේ හද්ද නාකි මැන්ටල් ටිකක්. ඇඩ්මින් වැඩි වැඩියෙන් තරුණ පරපුර එළකිරි එකට බඳවා ගන්න කටයුතු කරන්න. 30 ට අඩු අය වැඩියෙන් ගන්න බලන්න. නැත්නම් එළකිරි එකේ ලංකා පාර්ලිමේන්තුව වගේ වයසක සෙට් එක වැඩි වෙයි.

    අපේ උන්ගේ සෙට් එකට එළකිරි එක ගැන කිවුවම උන් අහලවත් නැහැ එළකිරි එක ගැන




    ඔතන උනේ මුලින්ම අපි එලකිරියට ආවේ සින්දු සහ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න. එතැනින් තමා අපි මේ forum සෙට් උනේ . මම 2006 ඉදන් හිටියට 2007 දී තමා register උනේ කොමෙන්ට් සහ පොස්ට් දැමීමේ ආසාවට. දැන් ඉතින් ඕන තරම් විදි තියෙනවනේ සින්දු ගන්න, එක නිසා මේකේ ජනප්‍රියත්වය පහල ගියා. මේ මගේ පුද්ගලික මතය . මුල් කාලේ මේකේ වෙනම දේශපාලනයක් තිබ්බේ හැබැයි :lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113



    එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද . මේක අන්තිමට නාකින්ගේ ෆෝරම් එකක් වෙයි වගේ. මේකේ වැඩි හරියක් ඉන්නේ 35 - 45 වගේ හද්ද නාකි මැන්ටල් ටිකක්. ඇඩ්මින් වැඩි වැඩියෙන් තරුණ පරපුර එළකිරි එකට බඳවා ගන්න කටයුතු කරන්න. 30 ට අඩු අය වැඩියෙන් ගන්න බලන්න. නැත්නම් එළකිරි එකේ ලංකා පාර්ලිමේන්තුව වගේ වයසක සෙට් එක වැඩි වෙයි.

    අපේ උන්ගේ සෙට් එකට එළකිරි එක ගැන කිවුවම උන් අහලවත් නැහැ එළකිරි එක ගැන

    මාමි, මමත් තවම 7 වසරේ.
    පද්ජි තමයි අපි ගහන්නෙ එකෙද එලකිරි තියෙන්නෙ
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    මම එලකිරි එකට ආවේ 2008 දී. ඒ වෙනකොට මට 20යි. දැන් ඉතින් උබලා කියන විදිහට මාත් නාකියි. කවදා හරි කුකු කොකාත් එහෙම කියයි.
     
    • Like
    Reactions: incest_cult