හිල් වෙලා ඇති නේද93යි
මගෙ ජොක්කුත් උබට වඩා වයසයි
වයසට ගරු කරපන් මල්ලි
හිල් වෙලා ඇති නේද93යි
මගෙ ජොක්කුත් උබට වඩා වයසයි
වයසට ගරු කරපන් මල්ලි
අපි නැවත ඉපදිලා අවුරුදු 16යිබොළද නැති ආදරේ කන්නද බං ??? හැබැයි ඉතිං උබල වගේ කෙල්ලට අම්මි කොල්ලට අප්පච්චි කියන ගොන් බොළද නෙවෙයි.උබලගේ වයසේ උන්ගේ රියැලිටි ලයිෆ් එක හිතාගන්න පුළුවන් ටික්ටෝක් වීඩියෝ දෙක තුනක් බැලුවම???
හැමදේම ඒ ඒ කාලෙට සාපේක්ෂව හොදයි බං උබලගේ උනත් මීට අවුරුදු දහයකට පහළොවකට කලින් ගැම්මෙන් ලස්සනයි කියලා හිතාගෙන ගත්ත ෆොටෝ එකක් දැන් බලනකොට හිතිලා නැද්ද මේ මොන රෙද්දක්ද යකෝ මම අරන් තියෙන්නේ කියලා
ඒ වගේ තමයි උබ දැන් මේ හොදයි කියන කාලෙට තව අවුරුදු විස්සකින් විතර තවත් එකෙක් හිනාවෙයි හරියට දැන් උබ මේ හිනා වෙනවා වගේ.
ඕක චක්රයක් පුතා අපිට නැවත නැවත අපිවම හම්බවෙනවා
මගේ කොල්ලගේ වයස ඒ කියන්නේ උබට අවුරුදු දහතුනද
------ Post added on Sep 4, 2021 at 9:40 PM
මගේ පොඩි පුතා 2009
මගේ කොල්ලගේ වයස ඒ කියන්නේ උබට අවුරුදු දහතුනද
------ Post added on Sep 4, 2021 at 9:40 PM
පොඩි එවුන්ගේ තරහ අවුස්සන්න එපා මචං.උන් අපි ඔය වයසේදී වගේ නෙමේ,දරාගැනීමේ ශක්තිය දුර්වලයි.ඒ නම් උඹේ ගමේම උඔ වගේම ගොන් සීයෙක්............ඔව්වා ඉතිං ජාන වලත් ඇති....කරන්න දෙයක් නෑ....මෝඩයොත් වයසට යනවනේ
උඔ වයසට ගියාම එළකිරි එකේ දාන ත්රෙඩ් මැවිලා පේනවා
93යි
මගෙ ජොක්කුත් උබට වඩා වයසයි
වයසට ගරු කරපන් මල්ලි
අම්මෝ යකෝ93යි
මගෙ ජොක්කුත් උබට වඩා වයසයි
වයසට ගරු කරපන් මල්ලි
මේක උබ ලෝක යුද්දෙකාලේ ඇදපු එකක්ද බංහිල් වෙලා ඇති නේද
![]()

අපිත් එද්දි විස්ගණන්වල තමයි බං..දැන් එළකිරියට ඇවිල් අවුරුදු 14ක් ඉවරයි.... (39-14) එද්දි 25යි..පටන් ගත්ත දෙවෙනි අවුරුද්දේ
අවේ 19 න් දැන් 32
2008 EK account eka hadaddi apith 35 aya nakiy wage dakka, wihilu kala
puhh awrudu 13k giya ikmanata.. e hamadetama sorry wenna oni

හිල් වෙලා ඇති නේද
![]()
අපේ ආතා ඉන්න කාලේ ඔයවගේ ජෝකෙක් පරිස්සම්කළා ඇත්තටම ලෝක යුද්දේ කලේ පිටරට හමුදාවේදී ඇන්ද කියල.අපේ කොල්ලවත් මේක පරණ බඩු අස්සෙන් අරගෙන දැම්මද මන්ද?කෝකටත් දැන් මම ගිහිල්ල පොරව බැලුව.පොර පන්තියක.පොඩි විචිකිච්චාවක් ආව මේක දැම්මේ අපේ පොරද කියල.අම්මෝ යකෝ
මේක උබ ලෝක යුද්දෙකාලේ ඇදපු එකක්ද බං
------ Post added on Sep 4, 2021 at 10:11 PM
93යි
මගෙ ජොක්කුත් උබට වඩා වයසයි
වයසට ගරු කරපන් මල්ලි

Why always me mcnඑතකොට අර @hodakolla එහෙම මොන්ටිසෝරි ඩයල් ද![]()
![]()
![]()
![]()

2006-2021
15 Years![]()
Joined here when I was in O/L Classes now I'm 30yr old nakiyaaa
@ Podi basic sum bitches,
Ubalage ammala ape Ex-gf la wela innath athi kiyala mathaka tiyaganin,![]()
එළකිරියේ නාකි සෙට් එක අධිකයි නේද . මේක අන්තිමට නාකින්ගේ ෆෝරම් එකක් වෙයි වගේ. මේකේ වැඩි හරියක් ඉන්නේ 35 - 45 වගේ හද්ද නාකි මැන්ටල් ටිකක්. ඇඩ්මින් වැඩි වැඩියෙන් තරුණ පරපුර එළකිරි එකට බඳවා ගන්න කටයුතු කරන්න. 30 ට අඩු අය වැඩියෙන් ගන්න බලන්න. නැත්නම් එළකිරි එකේ ලංකා පාර්ලිමේන්තුව වගේ වයසක සෙට් එක වැඩි වෙයි.
අපේ උන්ගේ සෙට් එකට එළකිරි එක ගැන කිවුවම උන් අහලවත් නැහැ එළකිරි එක ගැන