අපිට වෙන එවුන් ඡන්දය දාන පක්ශය වෙනස් කරන්න අමාරුයි..
එහෙම කරන්න ගිහින් මරාගන්න හොඳ නෑ...
හොඳම දේ තමයි තමන් දෙන පක්ශයට ඡන්දය දීල තමන්ගේ ප්‍රදේශයේ හොඳ එවුන් තෝරලා මනාප දාන එක. ඔය ගැන කතා කරන්න ත්‍රේඩ් එකක් දැම්මා ඒකත් අන්තිමට වලි ගොඩක් උනා..
http://www.elakiri.com/forum/showthread.php?t=1690377
සන්ධානයට දාන එකා කොමිස් කාරයෙක්වත්, එජාපයට දාන එකා කොටියෙක්වත්, ජේවීපයට දාන එකා භීශන කාරයෙක්වත් නෙමෙයි.. ඒක ඒ අයගෙ පුද්ගලික මත...

රටේ මිනිස්සු මොලේ පාවිච්චි කරලා හරියට චන්දෙ දැම්මනම් අද මේ විනාසේ රටට වෙන්නේ නෑ.![]()
රටේ මිනිස්සු මොලේ පාවිච්චි කරලා හරියට චන්දෙ දැම්මනම් අද මේ විනාසේ රටට වෙන්නේ නෑ.![]()

![]()
මම පුළුවන් තරම් ලංකාවෙ දේශපාලනේ ගැන කතා වලින් ඈත් වෙලා ඉන්නෙ, මොකද මට එච්චරට දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නෙ. ඒත් මේ එළකිරියේ යන විගඩම් දැක්කම දෙයක් කියන්න ඕන කියල හිතුන.
සෑම පුරවැසියෙක්ටම, තමන් කැමති දේශපාලන පක්‍ෂයකට චන්දය දෙන්න අයිතිය තියනව.
ඒ නිසා, තමන් විරුද්ධ පක්ෂෙකට චන්දෙ දුන්න කියල, අනෙක් අයට අපහස කරන එකේ සදාචාරාත්මක වැරද්දක් තියනව.![]()
මෙහෙම කිව්වට උඹල හැදෙන්නෙ නැති බවත් මම දන්නව.
ඒක නිසා කෙලින්ම මම කියන්න ආව දේ ගැන කතා කරන්නම්.
චන්ද කාලෙට මඩ ගහගන්න එක සමාන්‍යයිනේ. ඒත් මේ පාර බොහොම හිරිකිත මඩ ගසාගැනීමේ කලාවක් මම දැක්ක.
ඒක තමයි, අනෙක් පැත්තෙ කුණු පෙන්නලා, තමන්ගෙ පැත්තෙ කුණු වහන්න හදන එක.
ඒත් යථාර්තය තමයි, කුණු කියන දේ එහෙම වහන්න බැරි වීම. හොඳට සබන් ගාල හේදුවේ නැත්නම්, රත්තරං තිර දාල වැහුවත් කුණු ගඳ එනව.
රටේ අවාසනාවට, කුණු නැති කිසිම පක්ෂයක් දැන් ලංකාවේ නෑ. තමන්ගෙ කුණු හෝදගන්න පොඩි හරි උත්සහයක් දරනව වෙනුවට, අනුන්ගෙ කුණු දිහා ඇඟිල්ල දික් කර කර ඉන්නව.
මේ ගඳ ගැහිල්ල දැන් එළකිරියටත් පැතිරිල තියෙන්නෙ. තමන්ගෙ පුද්ගලික වාසි තකා කිහිපදෙනෙක් මේ රැල්ලට මුලපුර දීගෙන ගෙනියනව (නම් සඳන් කිරීමෙන් වළකිමි.) වැඩිය හිතන්නෙ නැති අයත් මේ රැල්ලටම අහුවෙලා, වෙනදට හොඳින් හිටපු එවුන් එක්ක කුණුහරපෙන් බැනගන්නවා.
සමහර ත්‍රෙඩ් දැක්කම හිතෙනව එළකිරියේ ඉන්න හුඟදෙනෙක්ට එක සරල සංකල්පයක් හරි හැටි වැටහිලා නැති බව.
තව කෙනෙක්ගේ වැරදි පෙන්නපු පලියට, තමන්ගෙ තියන වැරදි මැකෙන්නේ නැති බව.
මොකද ඕක තේරුනානම්, ලජ්ජාවක් නැතුව, වෙනත් දේශපාලන පක්‍ෂයකට කැමති මිනිස්සුන්ට බනින්න බෑ; මේ පාර චන්දෙ ඉල්ලන එකෙක්වත් සුද්දවන්තයෝ නෙමෙයි.
ජාතියේ අවාසනාවට දැන් රටේ මිනිස්සුන්ට කුණු අඩු එවුන් හොයල චන්දෙ දෙන්න වෙලා. ඒකට අපි ජාතියක් විදිහට ලැජ්ජා වෙන්න ඕන.![]()
එහෙම නැතුව එක පක්ෂයක් 100% හරි කියල කෙනෙක් කෑගහනවානම්, එක්කො එයා කරන්නේ මුලාවක්, නැත්නම් එයාට ලැජ්ජාවක් කියල දෙයක් නැති වෙලා.
ලැජ්ජාවක්, බුද්ධියක් තියන කිසිම මනුස්සයෙක් මේ පාර චන්දෙ දෙන්නෙ තමන් දෙන චන්දෙ ගැන ආඩම්බරයෙන් නෙමෙයි. ඔය දෙකම නැති අය තමයි කෑගහල, අනුන් වෙනුවෙන් කඩේ ගිහිල්ල හා මඩ ගහගෙන රණ්ඩු වෙන්නේ.
ඒක නිසා දැන්වත් අපේ එලකිරියෙ බුද්ධිමත්තු ටික අගෞරවාන්විත චන්දයක් වෙනුවෙන් රණ්ඩු වෙන එක අඩු කරගන්න උත්සහයක් දරමු. ඊට පස්සෙ රට ගැන හිතල තනි ඇහෙන් අඬමු.![]()
Hariayat hari machan.rate minissunge Buddiya wediwenna oni.mole adu minissu thamayi lankawe godak dan inne.
uba rata inna hinda dannawa athine ehe minissu deshapalane karana heti.e wagema ewata minissunge prathichara gena.
anika rate arakshawata,rata diyunu wena wedakadi paksha beda atherala hemoma eka mathe inna heti.

සිරාවට. මාත් හිතන්නෙ රටක මිනිස්සුන්ගෙ අධ්‍යාපනික මට්ටම ඉහල යනකොට, ඒ රටේ දේශපාලනයත් සුද්දවෙනවා කියල. දැන් බලහන් නෝවේ වගේ රටවල දේශපාලනේ ඇමරිකාව වගේ රටවලටත් වඩා හොඳයිනෙ. නෝවේ වලට ඇමරිකාවට වඩා තියන එකම දේ උන්ගේ අධ්‍යාපනය. එහෙ මිනිස්සුන්ව මෝඩය කරන්න අමාරු නිසා පාර්ලිමේන්තුවට යන්නෙ හොඳ මිනිස්සු. පොඩ්ඩක් internet එකේ හොයල බලන්න උන්ගෙ රජයෙන් කරන projects. පිස්සු හැදෙනව.![]()
එතකොට උන්ගේ බුද්ධිය වැඩි වෙලාද දැන් අවුරුදු 10කට 12කට කලින් ලංකාවේ රිංගගෙන ප්‍රභාකරන්ටයි කොටින්ටයි උදව් කරේ?

උන් ලංකාවට රිංගුවේ ලංකාවේ දේශපාලනය කරපු එවුන්ගේ අඩුව නිසා. ලංකාවේ එවුන් හරියට හිටියනම් කොටින්ට නෝවේ වලින් ගෙන්නන්න පුළුවන් වෙන්නේ නෑ.
උඹත් මොලේ කල්පනා කරන්නේ නැතුවනේ කතා කරන්නෙ. ලංකාවට මොනව උනත් නෝවේ එවුන්ට මොකද? උන් උන්ගෙ වැඩේ හරියට කරගන්නව. අපි තාම අපේ වැරදි හදාගන්නේ නැතුව උන්ට බනිනව.![]()
උන් ලංකාවට රිංගුවේ ලංකාවේ දේශපාලනය කරපු එවුන්ගේ අඩුව නිසා. ලංකාවේ එවුන් හරියට හිටියනම් කොටින්ට නෝවේ වලින් ගෙන්නන්න පුළුවන් වෙන්නේ නෑ.
උඹත් මොලේ කල්පනා කරන්නේ නැතුවනේ කතා කරන්නෙ. ලංකාවට මොනව උනත් නෝවේ එවුන්ට මොකද? උන් උන්ගෙ වැඩේ හරියට කරගන්නව. අපි තාම අපේ වැරදි හදාගන්නේ නැතුව උන්ට බනිනව.![]()


වැරැද්ද අපේද සුද්දොන්ගේද කියල දැනගන්න මේක කියවන්න.
2015 අගෝස්තු 6[/COLOR][/B][/SIZE]

ඒක ඔයාගෙ අයිතිය.ඉතින් බන් ඕකෙ කියන්නෙත් අපේ වැරදි හදාගන්න පුළුවන් අපිටම විතරයි කියලනෙ.
ඔයා හිතනවානම් මහින්දට රට ගොඩ දාන්න පුළුවන් කියල, එයාට චන්දෙ දෙන්න.ඒක ඔයාගෙ අයිතිය.
අනේ බොරැ ටෝක් එපා බන්. උඹලා මේ රට ලෝකේ දැකලා නැතුව එක එක රටවල් හොදයි කියනවා. ලෝකේ දියුණු වෙච්ච රටවල් දියුණු වෙලා තියෙන්නේ ඒ රටවල මිනිස්සු මහින්ද වෙලා වැඩකරපු නිසාත් රටට මුල් තැන දීලා කටයුතු කරපු නිසාත්. නැතුව උඹලා වගේ දේශපාලකයන්ට බැණ බැණ ඉදලා නෙමේ. මුලින්ම උඹලා හැදිලා හිටපල්ලා. ඊට පස්සෙ දේශපාලකයො හැදෙයි.![]()







කොහෙද බන් එහෙම එකක් කියන්නේ? හරියට කියවල බලපන්.
මචන් මම මේක කියවනවා වැරදිද මන්ද, ඔය කියන එකේ කිසි තේරුමක් නෑනෙ.
ඉතින් බන් ඒ රටවල මිනිස්සු රටට මුල් තැන දීල කටයුතු කල නිසානෙ හරි මිනිහට චන්දෙ දීල, වැඩක් කරන මිනිස්සු පාර්ලිමේන්තුවට යවල තියෙන්නෙ.
හරි මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්නේ නැතුව කොච්චර මහන්සි වෙලා වැඩ කලත් වැඩක් නෑ. හරියට ලංකාව වගේ. සමස්තයක් විදිහට ගත්තොත් ලංකාවේ මිනිස්සු මේ ඇමරිකාවේ මිනිස්සුන්ට වැඩිය තමන්ගෙ ජිවිතේ ගැටගහගන්න මහන්සි වෙනව.
මම හැදුන පලියට දේශපාලකයො හැදෙනවානම් ඉතින් මේ වෙනකොට ලංකාව සෑහෙන දියුණු වෙලා තියෙන්න ඕන.![]()
මචන් මම මේක කියවනවා වැරදිද මන්ද, ඔය කියන එකේ කිසි තේරුමක් නෑනෙ.
ඉතින් බන් ඒ රටවල මිනිස්සු රටට මුල් තැන දීල කටයුතු කල නිසානෙ හරි මිනිහට චන්දෙ දීල, වැඩක් කරන මිනිස්සු පාර්ලිමේන්තුවට යවල තියෙන්නෙ.
හරි මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්නේ නැතුව කොච්චර මහන්සි වෙලා වැඩ කලත් වැඩක් නෑ. හරියට ලංකාව වගේ. සමස්තයක් විදිහට ගත්තොත් ලංකාවේ මිනිස්සු මේ ඇමරිකාවේ මිනිස්සුන්ට වැඩිය තමන්ගෙ ජිවිතේ ගැටගහගන්න මහන්සි වෙනව.
මම හැදුන පලියට දේශපාලකයො හැදෙනවානම් ඉතින් මේ වෙනකොට ලංකාව සෑහෙන දියුණු වෙලා තියෙන්න ඕන.![]()
අනේ නිකම් බයිලා කියවන්න එපා බන් ඇමරිකාවේ දේශපලකයෝන්ගේ බුද්ධිමත්කම ගැන. මේ මහා ලොකු උගත් බුද්ධිමත් එවුන් තමයි එක සැරයක් ඉරාකේ සමුලඝාතක අවි තියෙනවා කියල UN එකට වතුර පුරෝපු පරීක්ෂණ නල වගයක් පෙන්න පෙන්න presentation එකක් කරලා ගිහින් ඉරාකේ විනාශ කරේ. පස්සේ හම්බ වෙච්ච මගුලක් නෑ, ඒ රටත් ඉවරයි වටේ රටවලුත් ඉවරයි. ඊට පස්සේ මුන්ම තමයි බින් ලාඩන් ඉන්නවා කියල ගිහින් ඇෆ්ඝනිස්තානය බිමට සමතලා කරේ. අන්තිමට ඒකේ හිටපු යකෙක් නෑ, බින් ලාඩන් ලොක්ක අවුරුදු ගානකට පස්සේ හම්බ උනේ පාකිස්තානේ ටවුමක් මැද්දේ බංගලාවක ඉඳල.
ඔය බටහිර රටවල ඉන්න දේශපාලකයෝ කියන්නේ අන්තිම බලලොභී එවුන් ටිකක්. අනිත් රටවල් විනාශ කරලා, සාමාන්‍ය මිනිස්සු මරල තමන්ගේ බලය තහවුරු කරගන්න උන් පැකිලෙන්නේ නෑ. කොටින්ට පුළුවන් තරම් උදව් කරලා අන්තිමට කොටි පරදන්න යද්දීත් උන්ව බේරගන්න පුළුවන් තරම් අපිට බලපෑම් කරේ දෙමල අයට තියෙන ආදරයකට නෙවෙයි, සිංහල ජාතිකත්වය දුර්වල කරලා උන්ගේ බලය ඊලමක් හරහා මෙහෙ තහවුරු කරගන්න.
අර දෙවන ලෝක යුද්දේ කියන එකලේසියෙන්ම දිනන්න ඔන්න මෙන්න තියෙද්දී ජපානෙට න්‍යෂ්ටික බෝම්බ ගහල මිනිස්සු ලක්ෂ ගානක් තප්පර කීපයක් තුල මරපු එවුන්ගේ සහ ඒවා සාධාරණීකරණය කරන අයගේ මොන මනුස්සකමක්ද බන්?
ඉතින් බන් උඹට තාම මේක තේරුනේ නැද්ද? උන් අනෙක් රටවල් විනාස කරල හරි, වැඩ කලේ උන්ගෙ රටට. ඇමරිකාවේ මිනිස්සු උන්ට චන්දෙ දුන්නෙ තමන්ගෙ රට ගොඩ දාගන්න මිසක්, ලෝකෙට කරුණාව පතුරුවන්න නෙමෙයි. ඉරාකෙට ගැහුවේ නැත්නම් ඇමරිකාව මේ වෙනකොට බංකොලොත් වෙලා. ජපානෙට බෝම්බ දැම්මේ, ආක්‍රමණයක් කලොත්, වෙන්න පුළුවන් ඇමෙරිකානු ජිවිත මිලියන ගණනකගේ ජිවිත හානිය වලක්වන්න. අනික් රටවල් ගැන උන්ට හැඟීමක් නෑ. වැඩේ ලභානම්, උන් ලංකාවටත් ගහනව.
ඔවු ඒක තමා කරන්න ඕනි. දේශද්රෝහීන් පාර්ලිමේන්තු යවන්න එපා.
පුහ්... ලබ්බ තමා. ඇමරිකන් කාරයෝ මහින්සි වෙන විදිය උඹ දැකල නෑ. ලන්කාවේ උන් ඒ අහලක නෑ.
දේශපාලකයො හැදිලා නෑ කියන්නෙ උඹ හරියට හැදිලා නෑ කියන එකයි.






