එළකිරියේ බලාපොරොත්තුව...............................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එළකිරියේ බලාපොරොත්තුව...............................

    එළකිරි පාර්ලිමේන්තු සටන ආරම්භයේ පටන්ම ඉතාමත් උද්වේගකර සටනක් බලාගැනීමට සියලුම එළකිරිවාසීන් බලා සිටින මොහොතක් ලෙස මේ රාත්‍රීයාමයද අපට නිදසුන් සපයා ඇති බව පලමුවෙන්ම සඳහන් කල යුතුය.

    නිල් කොළ රතු කහ ආදී පාට සහිත පක්ශ හතරක් සමඟ ප්‍රබල ක්‍රියාකාරී නායකයන් හතර දෙනෙක්. විවිධ ආකාරයෙන් එළකිරියතුල තම අදහස් උදහස් මති මතාන්තර ගෙනහැර පෑ ඔවුන්ගෙන් කවුරු ජයග්‍රහනය කරයිද?

    සියලු දෙනාම තම තමන්ගේ ජය වෙනුවෙන් විවිධ කටයුතුවල නිරතවෙද්දී ගුනේබායි සහෝදරයා තවමත් නිසොල්මන්? අව්සන් මොහොතේදී වෙනත් පක්ශයකට ආධාර කරන බව කීමටද? එවන් ප්‍රශ්න එළකිරිවාසී අප සිත්තුල ඇතිවීම සාමාන්‍ය කරුනක්.


    කෙසේ වුවත් මේ නායකයින් ගැන අපි අපට හිතෙන දේවල් සාකච්ජා කල යුතුයි.පළමුවෙන්ම මේ නායකයින්ගේ නම් බලමු. "එක්සිත්ව එකමුතුව උරුමයට පණ දෙමු" යන සටන් පාඨය පෙරදැරි කරගත් එළකිරි ජාති හිත පෙරමුණේ නායක pathfinder_A2Z ගැන බලමු. path යනු මාර්ගයයි.finder යනු සොයන්නාය. A2Z යනු ඉංග්‍රීසි හෝඩියයි. තවමත් පාර සොයා යන කෙනෙක් මෙයින් අදහස් වෙයි. තවමත් පාර සොයායන පුද්ගලයෙක්ට ඔබේ වටිනා ජන්දය දෙනවාද? නැතිනම් අන් අය ගැනත් සලකා බලනවාද?"දැන ගියොත් කතරගම-නොදැන ගියොත් අතරමඟ" යන්නද සිහිතබා ගැනීම නුවණට හුරුය.

    දැන් බලමු සොහොන නායකතුමා තරඟ වදින එළකිරි සමාජවාදී පක්ශය ගැන. සමාජවාදය යල්පිනූ එකක් උවත් එතුමා තවමත් ඒ වෙනුවෙන් තම කාලය ධනය ස්‍රමය වැය කිරීමත් අගය කල යුතුයි. මන්ද යත් එයින් නූතන පරම්පරාවන්ට එවන් ක්‍රමද තිබූ බව අවබෝධ කරවීම පහසු වන නිසාය. කෙසේ උවත් එම නාමය ඇසූ විගසින්ම කාහටත් මතකයට එන්නේ කුමක්ද? ඉතින් සොහොන්පල්ලන් පාර්ලිමේන්තුවට යැවීමට එළකිරිවාසීන් පෙරමුණ ගනීද?

    හොඳයි එහෙනම් අපි බලමු එක්සත් හරිත පෙරමුණෙන් "ආ මඟ කෙටියි-යායුතු මඟ දුරයි" යන පාඨයෙන් තරඟ වදින Blacktulip නායකතුමා ගැන. පළමුවෙන්ම එතුමා තමන් ආ මඟ කෙටි බවත් යායුතු මඟ බොහෝ දුර බවත් අපිට පෙන්වාදෙයි. එයින් අදහස් වන්නේ කුමක්ද? ඇත්තටම එතුමන්ට වැඩි අත්දැකීම් නොමැතිබව නොකියා කීමක්ද? එවන් අය පාර්ලිමේන්තු යැවීමෙන් අපේ බලාපොරොත්තු සඵල වෙයිද? අනෙක් අතින් Blacktulip යනු කළුදළ මලකි. බෙහෙවින් මිළ අධික ඉතා දුර්ලභ මල් වර්ග භාවිතා කරන නායකයෙක් අපට ගැලපෙයිද යන්නත් සිතිය යුතුය. එමෙන්ම ඇලෙxසැන්ඩර් ඩූමාගේ කළුදළමල පොත කියවන මෙන්ද මා නව පරපුරෙන් මේ අවස්තාවේදී ඉල්ලා සිටිනවා.

    අවසාන වශයෙන් සිටින්නේ එළකිරි තරුණ පෙරමුණෙන් තරඟ වදින Gunebhayi සහෝදරයායි. " තාරුණ්යේ නවතම රිද්මය" පාඨය කරගත් එතුමාගේ නවතම රිද්මය කුමක්ද? මේ මොහොතේදී අපට ඇති කුතුහලය එයයි. තවමත් එතුමන් රිද්මය සොයන්නේද? නැතිනම් සුදුසු වේලාව එනතුරු කල් මරන්නේද? කෙසේ උවත් Gune යනු ගුණවත් කමයි. එය "සද්ගුණවත් ගුණේබායි සමඟ" යන්නෙන්ම ඔබට පැහැදිලි වන්නට ඇති. ඉතින් එවන් ගුණවත් කෙනෙක්ට බායි යනුවෙන් ආමණ්ත්‍රනය කිරීමම නොවටින්නේද? Bhayi යනුවෙන් අදහස් වන්නේ සහෝදරයා යන්නයි. මටත් වඩා හින්දි භාෂාව දන්නා ඔබ දැනටමත් මට සිනා වෙනවා ඇති "ගහ දන්න මිනිහාට කොළ කඩා පානවා" යයි සිතමින්.

    ඉතින් ආදරණීය එළකිරියනි ඔබත් ඔබේ වටිනා ජන්දය Gunebhayiගේ නවතම රිද්මයේ පක්ශයට ලබාදීම වැදගත් යයි කල්පනා කරනවා ඇති. සියලු අංශයන්හි මනා දැක්මක් සහිත බව ඔහුගේ නූල් විමසා බැලීමෙන්ද ඔබ වටහා ගනු ඇත. තර්කානුකූල අදහස් සෑම පිළිතුරක් තුලම ඇති එතුමන්ට හා පක්ශයට ජය ලැබෙයිද?


    මෙය මුදල් නොගෙවා ෆන් එකේ කඩේ යාම සඳහා ප්‍රචාරය කරන ලදී.[/SIZE]
     
    Last edited:
    • Like
    Reactions: බරියා

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මහින්දට කිව්වා, මයිත්‍රිට කිව්වා, රවිට කිව්වා .. හරි ගියෙ නෑ. ගුනෙ බායි ගෙන් අහපන් ලන්කාවට පේපැල් අරන් දෙන්න පුලුවන් ද කියලා.. :sorry::sorry:පේපැල් දුන්නොත් චන්දේ දෙන්නම් :rolleyes::rolleyes:
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    මහින්දට කිව්වා, මයිත්‍රිට කිව්වා, රවිට කිව්වා .. හරි ගියෙ නෑ. ගුනෙ බායි ගෙන් අහපන් ලන්කාවට පේපැල් අරන් දෙන්න පුලුවන් ද කියලා.. :sorry::sorry:පේපැල් දුන්නොත් චන්දේ දෙන්නම් :rolleyes::rolleyes:

    muta puluwan :P

    donald-trump-trademarked-a-ronald-reagan-slogan-and-would-like-to-stop-other-republicans-from-using-it.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමාජවාදය යල්පිනූ එකක් උවත් එතුමා තවමත් ඒ වෙනුවෙන් තම කාලය ධනය ස්‍රමය වැය කිරීමත් අගය කල යුතුයි
    අඩුම තරමේ සහෝදරයා අපේ බැනර් එකක් වත් බලන්නේ නැතුව අනවබෝදයෙන් ලියු ත්‍රෙඩ් එකක්

    profilepic454429_70.gif


    බලන්න එහි සදහන් වැකිය දිහා

    දැන් බලන්න අපේ ප්ර්තිපති ප්‍රකාශය දිහා

    ✪ ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය~✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764349

    සමාජවාදී ප්‍රතිපත්ති මහජනතාවට නොව එළකිරි සිටින පොදු සහෝදරයන්ට අනුකුලව ලියා ඇත

    එම නිසා එළකිරි ෆෝරමයේ සමාජවාදයයි එලකිරියෙන් පිටත ලෝකයේ සමාජවාදය ගැන නොසිතන්න

    මන්ද Elakiri Socialist Party ක්‍රීඩාවක් උදෙසා නිම වුවක් වන අතර බව්තික ලෝකයේ සමාජවාදය තුල කිසිදු ක්‍රීඩාවක් අන්තර්ගත නැත

    ස්තුති​
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දට කිව්වා, මයිත්‍රිට කිව්වා, රවිට කිව්වා .. හරි ගියෙ නෑ. ගුනෙ බායි ගෙන් අහපන් ලන්කාවට පේපැල් අරන් දෙන්න පුලුවන් ද කියලා.. :sorry::sorry:පේපැල් දුන්නොත් චන්දේ දෙන්නම් :rolleyes::rolleyes:

    මමත් පේපැල් ලංකාවට ගන්න mail ගහලා ඇති 10ක් විතර ...වැඩක් උනේ නැහැ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගුනේ බායි : ගූ + නෑති +බයියා


    හුදෙක් විනෝදය පිණිස පල කරන ලදී ..ගුනේ බයි හොද කොලුවෙක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගුනේ බායි : ගූ + නෑති +බයියා


    හුදෙක් විනෝදය පිණිස පල කරන ලදී ..ගුනේ බයි හොද කොලුවෙක්

    නිල් පක්ෂයේ පැහැදිලි ජයග්‍රහණය ඉව වැටිල ගුනේභායි සහෝදරයව සුදුවෑන් එකකින් ඉස්සුවද කියල සැකයි :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිල් පක්ෂයේ පැහැදිලි ජයග්‍රහණය ඉව වැටිල ගුනේභායි සහෝදරයව සුදුවෑන් එකකින් ඉස්සුවද කියල සැකයි :sorry:


    SAITM eken katu tika aran giyada danne nea. SAITM ekata support karana nisa bittiye pradarshanaya karaawi :P

    (paksha maaruwak wathda :shocked::rolleyes:)
     
    Apr 24, 2016
    195
    15
    0
    හම්මේ.... අයියලා ටික තරහා ගන්න එපා :rolleyes::rolleyes::rolleyes:
    මෙ පාට ටික දැක්කාම ඉස්කෝල වල හවුස්මීට් එකේ හවුස් වල පාට මතක් උනා.
    හවුස් වල ඇත්ත නම් වලට වඩා Hit වුනේ වෙන නම් ටිකක් :P:P:P

    නිල් = නිල මැස්සෝ :nerd::nerd::nerd:
    කොළ = කැදයෝ :eek::eek::eek:
    රතු = JVP (ජංගියේ වාටිය පේනවා) :angry::angry::angry:
    කහ = කක්කා බරයි :lol::lol::lol:

    අයියලා ටික තරහා ගන්න එපා ඈ...... :rofl::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SAITM eken katu tika aran giyada danne nea. SAITM ekata support karana nisa bittiye pradarshanaya karaawi :P

    (paksha maaruwak wathda :shocked::rolleyes:)

    ගුනේභායි සහ එරෝසන් ප්‍රචාරයක් නැතුවම ගේම ගහන්න යන්නේ. පක්ෂ කාර්යාල නෑ, ප්‍රතිපත්ති නෑ පෝස්ටර් බැනර් නෑ. අන්තිම මොහොතේ ගේම දෙන්න යන්නේ :yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,688
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg


    එළකිරි සමාජවාදී පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන මා ඇතුළු අප පක්ෂයේ සියලු දෙනා වෙත ඔබගේ වටිනා චන්දය ලබා දෙනමෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_7.gif
    avatar558709_10.gif
    avatar559166_1.gif
    avatar435142_2.gif
    avatar558562_4.gif
    avatar17432_5.gif




    H4x4k0u.png


    කිසිදු ආකාරයක මඩ ත්‍රෙඩ් / පහත් විවේචන වලට සම්බන්ද වෙන්න එපා අපි හැමෝටම ආදර්ශමත් වෙන විදිහට මේ කාර්ය අවසන් කරමු

    එසේනම් සහෝදරකම්න් එක්සත්ව එකම එලකිරියක් ගොඩ නගන වැඩ පිළිවෙලට එක්ව යමු


    අපේ ලකුණ මතකයි නේ

    bf28c7749d.png
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නිල් පක්ෂයේ පැහැදිලි ජයග්‍රහණය ඉව වැටිල ගුනේභායි සහෝදරයව සුදුවෑන් එකකින් ඉස්සුවද කියල සැකයි :sorry:

    එළකිරි පැෆරල් shanD අවදියෙන් :frown:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නිල් පක්ෂයේ පැහැදිලි ජයග්‍රහණය ඉව වැටිල ගුනේභායි සහෝදරයව සුදුවෑන් එකකින් ඉස්සුවද කියල සැකයි :sorry:


    උබ මොකෝ මේ කඩේ ගාටන්නේ :eek::eek: