එළකිරියේ මොළ කාරයෝ ඉන්නවද....

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    එළකිරියේ මොළ කාරයෝ ඉන්නවද....

    මේකයි වැඩේ school වැන්, 12 ට කොහෙද එක පාරක් ළමයි අරන් ඇවිත් aith 1.30 ළමයි ගන්න හෙන speed යනවා බන්. මේලෝකේ හෙවිල්ලක් නැ. මේකට විසදුමක් නැද්ද?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පුළුවන්නම් ඔය route එක ලඟින් යන තව school van එකක් අල්ලගෙන, van දෙකේම ළමයි ටික ගණන් කරල, එක්කෙනෙක් 12ට ඉවර වෙලා යන set ඒක handle කරන්න. අනික් කෙනා 1.30ට ඉවර වෙන කට්ටිය handle කරන්න.​
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලේසිම වැඩේ හැම පන්තියක්ම එක්කෝ 12 නැත්නම් 1.30 ඉවරකරන එක .එතකොට ස්පීඩ් යන්නෙත් නැහැ දෙපාරක් යන්න ඕනෙත් නැහැ :lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    පුළුවන්නම් ඔය route එක ලඟින් යන තව school van එකක් අල්ලගෙන, van දෙකේම ළමයි ටික ගණන් කරල, එක්කෙනෙක් 12ට ඉවර වෙලා යන set ඒක handle කරන්න. අනික් කෙනා 1.30ට ඉවර වෙන කට්ටිය handle කරන්න.​

    ekat patta eth otana lamai gaana asamana unot thawa maraganiy okata tawa mehema karanna puluwan.

    api hitamu iskola tiyenne colombo enna oni gampahata
    colombo indan gampahata enna 2 hours yanawa kiyamu...
    tawa colombo indan kiribathgodata enna 1 hour yanawa kiyamu

    porata tiyenne tawa van 1k set karagannawa
    eka van ekakin lamai 12ta aran kiribath godata genalla denawa 1ta, etanin anit van eka lamai aragena yanawa gampahata lamai danawa 2ta.
    e atara 1st van eka cmb enawaa 2 weddi 1:30 lamai ganna. pora ayet lamai tika 3 weddi danawa kiribath godata. anit van eka e weddi kiribatgoda awit ayet aran gihin danawa gampahata ;)
     
    :yes::yes: ඔවු, එහෙමත් පුළුවන්. මම දැකල තියනවා සමහර van ඕක කරනවා.

    අර මම කිව්වා ක්‍රමයෙදි ළමයි ගණන අසමානනම්, van දෙක මාරුවෙන් මාරුවට වැඩේ කරනව. හම්බෙන සල්ලි දෙකට බෙදනව. එතකොට සාධාරනයිනෙ.:)