එට්කාවලට විරුද්ධ නම් මේක කලූ කරල වැඩක් නෑ බං.... අපි එකතු වෙලා ඒ ගැන හොඳ ත්රෙඞ් එකක් දාලා එළකිරි එන එවුන් දැනුවත් කරන්න ඕන.... මේකෙන් වෙන්නේ එන එකත් ආපහු හැරිල යන එක....
එකතු වෙන්න තමයි මචන් මේ දේ කරන්නේ. මේකට එකතු වෙන්න ඕන එළකිරි එකේ අය විතරක් නෙමෙයි IT Feild එකේ හැමෝම.
ඒක ත්රෙඩ් එකක් දාල ETCA නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි.
මේ දේ කරන්නේ මිනිස්සුන්ට දැනෙන්න පණිවුඩය යවන්න.
නැත්තන් උබ දැක්කද පහුගිය ටිකේ අර චිලි කියන එකා නාකි මිනිස්සුන්ට ගහපු එව අරව මේවා ගොසිප් රහ බල බල ඉන්නවා මිසක් කෙල වෙන්න යන හේනේ ගැන තේරුම් ගන්නේ නැහැ.
ආණ්ඩුවෙනුත් මේ ගැන කතා කරන එක යට ගහන්න එක එක සබ්ජෙක්ට් එලියට දානවා.
අර සජිත් ගේ වීඩියෝ එක ගැන දැන් කියවන එකෙනුත් වෙන්නේ මේ ටොපික් එක යට යන එක.
මේවා ගොඩක් ප්ලෑන් කරලා යට ගහන්නේ.
මේක අද දවසට විතරයි කළු වෙන්නේ. හැරිලා යන එකා හැරිලා යයි. එන එකා ඉඳියි.
හැබැයි සයිට් එකට එන හැමෝටම දැනෙයි මේක ETCA එකට විරුද්දව එකතු වීමක් කියල.
එතකොට වත් හොයයි මොකක්ද මේ ETCA කියන්නේ කියල.

මොකද එකතු කරන්න කාලයක් නැහැ තවත්. ආවයින් පස්සේ කෙල වෙලා ඉවරයි. ත්රෙඩ් කීයක් පහුගිය ටිකේ තිබුනද.
Last edited:




