එළකිරියේ වලි

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    ඔය වලිනම් නූල්වල නිතරම යනවානේ 🤔🤔🤔
    ඔය වගේම කතාවක් අපේ විනය භාර සර් කියල තිබ්බා.

    ගිනි අවුලන සර් - සර් සර් ආන් 12යි 13යි ගහගන්නවා

    විනය භාර සර් - ආ, හැමසැරේම ගහගන්නවනෙ.

    Fight On College Football GIF by BLVD Studios
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    ආන්ඩුවේ ඒවා ඉතින් සමාජයේ එලිපිට වෙන දේවල් නේ .

    අඩුම ප්‍රයිවෙට් ඒවා සමාජගත කරන් නෑ, උනත් මහ නින්දිත ඒවා නම් කරන් නෑ.
     
    • Like
    Reactions: Mr Bones