මම බෞද්ධයෙක්ද කියලා අහන ඕගොල්ලෝ බෞද්ධයෝද??? මම දන්නවා මේකේ කව්ද බෞද්ධයා කව්ද නැත්තේ කියලා...උඹලගෙයි මගෙයි තියෙන හැසිරීමෙන් කව්රුත් දන්නවා කව්ද නියම බෞද්ධයා කියලා....
අර පර දෙමල සක්කිලියා ආගමක් නැහැ කියලා කියාගෙන ඉන්න එකාගෙන් ඇයි උඹලා ඔය ප්රස්නේ අහන්නේ නැත්තේ?????
මම මගේ ආගම මොකක්ද කියලා හොදටම දන්නා අතර මුස්ලිම් ක්රිස්තියානි ආගම් ගැනත් යම්කිසි අවබෝදයකින් ඉන්නේ..
මට බැහැ උඹලා වාගේ නුගත් විදියට හැසිරෙන්න...
මම මේකේ හොද කොල්ලෝ සෙට් එකක් ඉන්නවා කලවමේ...
මම දන්නවා උඹලට මාව දිරවන්නේ නැත්තේ ඇයි කියලා නමුත් මට බැහැ උඹලා වාගේ හැසිරෙන්න..
මීට පස්සෙත් අර ආගමක් නැති එකා කොහෙන් හරි කෑල්ලක් අල්ලාගෙන ආවත් මට දෙන්න තියන උත්තරේ මේකයි....
ජාති ආලය පෙන්නන්න ඕනේ විදිය මට පොඩ්ඩක් පැහැදිලි කරහන් බලන්න
අය්යෝ නැහැ මචන් ඔහොම බැලුවොත් ෆන් ඒක මිස් වෙනවා
තමන් හරි කියලා තමන්ට හිතෙනවානම් ඒ වෙනුවෙන් පෙනි සිටින්න බය වෙන්න ඕනේ නැහැ යාලු
කව්රැත් කිව්ව පලියට තමන්ගේ ප්රතිපත්ති වෙනස් කරන්න ඕනත් නැහැ
රැල්ලට අහුවෙලා එක එකාගේ දේශපාලන බලකොටු හදාගන්න ආගම් වාදයයි ජාති වාදයයි අවුස්සන අන්තවාදි දෙපිරිසටම එක් නොවි ඉන්නයි තියෙන්නේ..
රැල්ලට අහුවුනු අය පස්සේ තෙරැම්ගයි මොකටද අහුවුනේ කවුරැන්ද පාවිච්චි කලේ කියලා.
ආගම් වාදයයි ජාති වාදයයි පක්ෂයක් ජනප්රිය කරන්න ලංකාවේ තියෙන හොදම උණ්ඩ දෙක වෙලා ඉවරයි
අනිත් දේ තමයි මේකේ ඉන්න ආගම් වාදය අවුස්සන බොහෝ දෙනාට මුස්ලිම්, ක්රිස්තියානි, බෞද්ධ කියන කාණ්ඩ වලට අයිති ප්රෝෆයිල්ස් තියෙනවා අනිත් අයව මුලා කරන්න
Last edited:




