එළකිරියේ සභාපති කෙනෙක් තේරුවොත් කවුරු දිනයි ද?

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අවුලක් නෑ බං,පිස්සොන්ටත් ඉන්න තැන් ලංකාවෙ තියෙනවනෙ.ඇදගෙන ගිහින් දාන්න විතරයි තියෙන්නෙ..... :lol: :lol:
    Coffee Monday GIF by ViralHog
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    මට වනිතා කටයුතු, සමාජ සුබසාධන, ස්වයං රැකියා හා අත්‍ යන්ත්‍ර කර්මාන්ත කැබිනට් ඇමතිකම ලැබුනා නම් ඒ හොදටම ඇති. :yes: :) :love:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මට වනිතා කටයුතු, සමාජ සුබසාධන, ස්වයං රැකියා හා අත්‍ යන්ත්‍ර කර්මාන්ත කැබිනට් ඇමතිකම ලැබුනා නම් ඒ හොදටම ඇති. :yes: :) :love:
    අනිත්ව කෙසේ වෙතත්,දැනටමත් උඹ මේ ටික නං අඩු නැතුව කරනවනෙ... :lol: :lol:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    බලපල්ල ඉතින් මේකේ සභාවක් පත් කරන්න ගියාමත් කට්ටිය ඇමතිකම් ඉල්ලන්නේ :ROFLMAO: