සජිත් දිනයි ද

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    451008647_2571775206348992_6298559492961252023_n.jpg
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    X එකේ දාලා තිබ්බ එකක්. මුගෙ analyze එක හොදයි. මේකෙ හැටියට නම් සජ්ජා. මට නම් පොනිලා නැතුව ඕන එකෙක්

    View attachment 234602
    මෙන්න මේක හොඳට Analyze කරල හදපු එකක්. මාත් මේක තමයි පුන පුනා කිව්වෙ. මුස්ලිම්, ද්‍රවිඩ සපෝට් එකත් සජියට ලැබුන නිසා මෙයිට වඩා පොඩ්ඩක් සජියගෙ ඡන්ද වැඩි වෙන්න ඕන. අනුරට ඔච්චර ගන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නෑ. ලක්ෂ 4 ඉඳල ලක්ෂ 32කට එයි කියල හිතන්න බෑ. එහෙම වෙන්න නම් 69 ලක්ෂයෙන් 40%ක්වත් අනුරට හැරෙන්න ඕන නේ, ඕව ප්‍රායෝගිකව වෙන දේවල්ද බං?

    ඔතැන Block vote ගැන කතා කරොත්, සජියට ලක්ෂ 30කවත් බේස් එකක් තියෙනව දැනුත්(2019 ඉලෙක්ෂන් එකත් එක්ක බලන්න), රනිල්ට & අනුරට ලක්ෂ 4ක බේස් එකක් හිටිය 2019 ඒක කොහොමත් මේ පාර තියෙන්න ඕන නේ. ඔය බේස් වෝට් ටිකට එකතු වෙන Floating vote & අලුත් වෝට් ගැන නේ අපි කතා කරන්න ඕන. Floating vote එන්නෙ අර ලක්ෂ 69න් කැඩිල එන ටික නේ. ඔය කියන විදියට අනුර ගන්න නම් 40%ක්වත් එතැනින් කැඩිල එන්න ඕන. ප්‍රායෝගිකව එහෙම වෙන්නෙ නෑ. ඒ කැඩිල යනව වගේම ගානක් රනිල්ටත් යනව. සජිත්ටත් කීපයක් යනව. ඒ 69න් රියල් බයියො බේස් එක නාමල් ළඟ ඉතිරි වෙනව. ඔතැන රියල් බයියො ලක්ෂ 15කට එහා පැත්තෙ අනිවා ඇති. ඒ අනුව ඔය නාමල්ට දාපු වෝට් ගාන හරි. හැබැයි පොහොට්ටුවෙ උන් රනිල් එක්කත් ලගින නිසා ටිකක් ෂුවර් කරන්න අමාරුයි.

    මම කළිනුත් කිව්ව වගේ මේ ඉලෙක්ෂන් එකේ වාසිම සජිත්ට. දැන් තියෙන තත්වෙ හැටියට 80%කට වැඩිය සම්භාවිතාවක් තියෙනව සජිය දිනන්න. ඉස්සරහට මොන මොන සෙල්ලම් යයිද දන්නෙ නෑ ඒවත් එක්ක ඕන බලන්න.

    මගේ මතය,

    රනිල්, නාමල් දෙන්න 15%කට ආසන්න ගානක් ගනියි, එයිට පොඩ්ඩක් වැඩියෙන් අනුර ගනියි. ඒක 20%කට කිට්ටුම ගානක් වෙයි. 45%ක් වගේ සජිය ගනියි. වෙනත් අය 5%ක් නම් ගන්නෙ නෑ ඒ බොරු.

    බලන්න තව මාසයක් ඉවසල මේක එන්නෙ නැද්ද කියල. මම කියන්නෙ දැන් තියෙන තත්වෙ අනුව
     
    • Like
    Reactions: AKI-SL and NRTG

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ආතල් එකක් වගේ පෙනුනට අනුරට දිනන්න චාන්ස් එක අඩුයි 2 %30

    3 රනිල් %20
    සජියා %40 පැනලා ගනී.

    දෙවැනි මානපෙන් තමයි තීරණය වෙන්නේ ..

    සජියා නැතුව ඕන එකෙක් ආවොත් හොදයි
    3% awurudu 5 kin 50%+ wenne na. Simple.