එළකිරියේ සිටින සියලුම දෙනාට

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද
    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....!!!
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    New%2020015.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සුපිරි බාවයෙන් යුක්ත මරිසි වැඩ
    වැඩි වැඩියෙන් වෙන සුභ අලුත් අවුරුද්දක් වේවා :rofl:
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    එරබොදු මල් පිපි ඇත දැන් ගම පැත්තෙ..
    කොවුලා ගී ගයයි වහලා අඹ අත්තෙ..
    කොල්ලන් නිසා බල්ලන් සැඟ වී එත්තෙ..
    බක් මහ අසිරියයි මේ එලඹී අත්තෙ..

    කැවුම් සුවද වැඩි උනි කල කට පස්සෙ..
    කවුරුත් නිදහසින් ඇත දැන් නම් සිත් සේ..
    අවුරුදු සුබ පතුම එවනෙමු වැඩ අස්සේ..
    සිනහව පිරේවා තව වසරක් තිස්සෙ...

    සෙනෙහසින් පිරුන සුබ අලුත් අවුරුද්දක් වේවා..!