එළකිරියේ chefa ලා ඉන්නවනම් පොඩ්ඩක් ඇතුලට එන්ඩ2
කවුරුහරි ඇවිල්ලා කියලා දෙන්ඩකෝ හරියට ගෝදම්බර රොටි හදන විදිහ .
හරි යකුනේ මම පෙරේතයි තමයි බොලවූ
.කාලා ඉන්ඩ එපැයි බන් මොනවා කරන්ඩත්
උදවු කරන අයට REP දෙමි.
කවුරුහරි ඇවිල්ලා කියලා දෙන්ඩකෝ හරියට ගෝදම්බර රොටි හදන විදිහ .

හරි යකුනේ මම පෙරේතයි තමයි බොලවූ
.කාලා ඉන්ඩ එපැයි බන් මොනවා කරන්ඩත්
උදවු කරන අයට REP දෙමි.