එළකිරියේ doctors ලා උදවු කරන්නකෝ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මගේ යාළුවට දියවැඩියාව හොඳටම වැඩිවෙල රුධිරයේ ඔක්සිජන් අඩුවෙල heart case එකකුත් ඇවිල්ල. දැන් උතුරු කොළඹ මහ රෝහලටadmit කරල.
    දියර ජාති විතරයි දෙන්නෙ ...

    එයාට සුප් හදන්න මොනවද දාන්න හොඳ එළවලු වර්ග

    සිනි නිසයි ගැටලුව . ... 500ට වැඩිවෙලා තිබුණ ලු
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Dr. kiyala thiyena ewwa witarak deepan ban.

    goda upades ganna epa.

    kama direct effect wenawane ledeta.
     
    • Like
    Reactions: lilman

    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    Kidney awlak nathtan baya nathuwa one vegetable ekak denna. Hospital eken sure ekatama normal diet dala aththe. Insulin yanawa athi. Gilinna amarunam blend karanna
     
    • Like
    Reactions: siri_ayya

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඩොකාලා කියපුවට පිටින් කිසි දෙයක් කරන්න එපා. කැරට් වගේ දේවල්වලටත් සීනි වැඩී වෙනවා බන්.
     
    • Like
    Reactions: acryan and Ryan08

    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    ඩොකාලා කියපුවට පිටින් කිසි දෙයක් කරන්න එපා. කැරට් වගේ දේවල්වලටත් සීනි වැඩී වෙනවා බන්.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ යාළුවට දියවැඩියාව හොඳටම වැඩිවෙල රුධිරයේ ඔක්සිජන් අඩුවෙල heart case එකකුත් ඇවිල්ල. දැන් උතුරු කොළඹ මහ රෝහලටadmit කරල.
    දියර ජාති විතරයි දෙන්නෙ ...

    එයාට සුප් හදන්න මොනවද දාන්න හොඳ එළවලු වර්ග

    සිනි නිසයි ගැටලුව . ... 500ට වැඩිවෙලා තිබුණ ලු
    මමත් දොස්තර කෙනෙක් නම් නෙමේ
    සුප් හදනවා නම් පිටි ජාති නැතිව හදන්න බලන්න

    උදා බේබි යන්ග් කොරන්, චිකන්, බිත්තර දාලා පුළුවන්. සුප් කැට එපා එපා එපායි. අජිනමොටෝත් එසේමයි.....

    Dr. @pitiye.appu Ph.D. Professor of Sinhala medicine
    ඔව් මුගෙන් බේත් ගත්තොත් ආයේ ලෙඩක් හැදෙන්නේ නෑ මයි.... මොකද ලගම පන්සලෙන් නේ අහන්නේ..........
    ------ Post added on May 3, 2023 at 1:11 AM