එළකිරිය අවුරුදු 12කට කලින් තිබුණේ මෙහෙමයි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එළකිරිය අවුරුදු 12කට කලින් තිබුණේ මෙහෙමයි

    එළකිරිය පටාන් අරන් අදට අවුරුදු 12යි...දැන් මෙහෙම තිබ්බට පටන් ගත්ත කාලේ මේක තිබ්බෙ මෙන්න මෙහෙමයි...
    8L2ZR1c.jpg

    mtBA5wS.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    සිංහල තිබිලා නැ නේද ඒ කාලේ.:dull:

    මොන සිංහලද බං ඒ කාලෙ Unicode වෙනම දාගන්න ඕන. නැත්තං කොටු කොටු :D
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,033
    550
    113
    Nugegoda
    මොන සිංහලද බං ඒ කාලෙ Unicode වෙනම දාගන්න ඕන. නැත්තං කොටු කොටු :D
    ඒ කාලෙ යුනිකෝඩ් කියල දෙයක් තිබුණෙ නෑ. මට මතක හැටියට යුනිකෝඩ් පර්යේෂණ මට්ටමේ තිබුණෙ 2006 අවුරුද්දෙ. කොහොම වුණත් යුනිකෝඩ් කරලියට ආවෙ 2008 අවුරුද්දෙන් පස්සෙ.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මට නං ඒ කාලෙ මේ ගැන අවබෝධයක් තිබුනෙ නැහැ.ඔය songs software වලේ දේවල් Download කර ගන්න තමයි Register උනේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඒ කාලෙ යුනිකෝඩ් කියල දෙයක් තිබුණෙ නෑ. මට මතක හැටියට යුනිකෝඩ් පර්යේෂණ මට්ටමේ තිබුණෙ 2006 අවුරුද්දෙ. කොහොම වුණත් යුනිකෝඩ් කරලියට ආවෙ 2008 අවුරුද්දෙන් පස්සෙ.

    ඒ කාලෙ Myblogs lk හරි මොකක් හරි තිබ්බා සිංහලෙන් බ්ලොග් ලියන්න. මේකෙ ඉන්න බඩා එහෙමත් පරණම සිංහල බ්ලොගර් කෙනේක. මමතුමාත් එහෙම තමා.