එළකිරිය, එට්කා සහ එව බලව....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    xxz.jpg


    ඇයි බං හැංගි හැංගි රෙප් කපන්නේ.... වරෙන්කෝ ඇතුළට අපි කතා කරමු.... ඇත්ත පහදා ගමු.... ඔහොම හැංගි හැංගි දගලන කොට හිතෙන්නෙම උඹලා රටට කෙළවන්න හදන සෙප්පඩයෝ කියලයි.... :oo:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මට පෙටිෂන් එක ගලපලා ලියන්න පුලූවන්.... එහෙම නම් කවුරු හරි නූලක් ඇරල අදහස් ටික එකතු කරගන්න ඕන...

    karamu
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    great post as always dude!!! :yes::yes::yes::yes:
    just like you've said the biggest problem is the dubious nature of Ranil and his entourage of cronies who seem to work towards achieving their own agenda with no regards to the well being of the country and it's people.
    Ranil did the same thing with that fu*ked up peace treaty he pulled out of his ass back in 2002.
    Those who think that sri lanka can export more to India becuase of ETCA.... think again, look at the flood of indian crap in our local market. It'll only get worse if ETCA goes through
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Online Petition එකක් පටන් ගත්තොත් හොඳ නැද්ද

    something is better than nothing

    Good idea, nikam theme maru kara kiyala nam wena wedak ne, parata bahinna beri nam ee wage deyak hari karanna oni
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala


    නෙදකින් උබලගේ මොලේ තරම තමා !
    කවුද රනිල් ද මෝඩී ද මේක එව්වේ ?
    ගහන ගිවිසුමක් විනිවිද බාවයෙන් ගහන්නේ නැත්තන්
    කොහොමද කවුරුත් කියන්නේ ?