එළකිරිය ගැන මහා භයානක දෙයක් දැක්කා

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අද හවස පොඩී නින්දක් දැම්මා. නිදාගෙන ඉද්දි පොඩි හීනයක් දැක්කා. මම කීල්ස් එකට ගිහින් එලියට එද්දි එක සැරේටම කොළපාට ත්‍රීවිල් එකක් ඇවිත් මගේ ඉස්සරහ නතර කරා. බලද්දි ඒ අපේ වලතරයා. මම තෝව අල්ල ගන්න හිටියේ, මම අද තොගේ තට්ටේ පලනවා කියලා මූ තීවිල් එකෙන් හෙන දිග කඩුවක් එලියට ගත්තා.:eek: කොහොම හරි ඌ ඒක ගද්දිම මම ඌට විසිවෙන්න පාරක් ගැහුවා. ඌ ආයෙත් නැගිටලා ඇවිත් මට ගහන්න හැදුවා. මම අයෙත් ගැහුවා. කොහොම හරි දෙන්නම් බිම පෙරලි පෙරලි ගහ ගත්තා. ගහ ගන්න අතරේ මූත් එක්ක ත්‍රීවිල් එකේ ආපු අන්කල් කෙනෙක් මූ ළගට දිග කඩුවක් ගෙනත් දුන්නා. ඒක මන්නයක්. හැබැයි කඩුවක් වගේ දිගට හදලා තිබුනා. මම තොගේ තට්ටෙ පලනවා කියලා වලතරා නැගිටීද්දිම මම එතනින් පැනලා දිව්වා. දුවගෙන ඇවිත් අතුරු පාරකට හැරුනා. රබර් වත්තක් එහෙම පහු කරගෙන දිගටම එද්දි පරණ කාලේ විදියට හදපු ගෙයක් තිබුනා. ඒ තමයි GTRගේ ගෙදර. :rofl: ගෙට්ටූවේ නමයි ලෝගෝ එකයි තිබ්බා. ඒක ගෙයක් වගේ පෙනුනට ඇතුල් වෙන ගේට්ටුවේ සෙකුරිටි පොයින්ට් එකක් තිබුනා. එතන හිටියේ සුදු සාරියක් ඇදගත්තු කෙල්ලෙක්. මාත් හදිස්සියක් කියලා ඇතුළත දුවගෙන ගියා. ඒ ගෙදර ඉස්සරා එලියෙන් පොඩී කාමරයක් තිබුනා. ඒ කාමරේ නම එළකිරි. (පරණ ලෝගෝ එක ගහලා තිබුනා) :lol: එතනට ඇතුල් වෙන වැරෙන්ඩා එකේත් රිසිප්‍ෂන් එකේ ඉන්නවා වගේ කෙල්ලෙක් හිටියා. ඒ කාමරේ වහලා නිසා මම කෙලින්ම ගෙදර ඇතුල්ට ගියා. මේත් එක්කම වලතරයත් ගේට්ටුවත් කූඩූ කරගෙන, ත්‍රීවිල් එකෙන්ම ඇතුල්ට ආවා. තිවීල් එක වැදුන පාරට යකඩ ගේට්ටුව කෑලි කෑලිවලට කැඩූනා. මූ කෙලින්ම ඇවිත් එලකිරි කියලා ගහලාතිබ්බ කාමරේ දොරට පයින් එක්ක ගහලා දොර කැඩුවා. එවෙලේGT හිටීයෙත් නෑ. ඊට පස්සේ ඇතුලේ තිබුනා කලුපාට කොම්පියුටරයක්. හීනේ වීදියට ඒ කොම්පියුටරේ තමයි එළකිරියේ හැම දෙයක්ම ගබඩා වෙලා තියෙන්නෙ. ඒ කොම්පියුටරේ විනාශ උනොත් මුළු එළකිරියම විනාශයි. ඒක උබල serverඑකක් වගේ කියලා හිත ගනිල්ලකෝ. කොහොම හරි මූ ඒ කොම්පියුටරේ කෑලි කෑලිවලට කඩා එලියට වීසිකරා. අන්තිමට හාඩ් ඩිස්ක් එක ගලවලා අරන් දත් වලින් හපලා කෑලි කැඩූවා.:lol: ඊට පස්සෙ එලියට ඇවිත් මාවයි, ජීටීවයි අනිත් සේරම උන්වයි පෙති ගහනවා කියලා මූ එලියට බැස්සා. කෙල්ලෝ දෙන්නට මොකුත් කරෙත් නෑ. බැන්නෙත් නෑ. අන්තිමට මූ වීල් එක ඇතුලේ තිබිලා අත් බෝම්බයක් අරගෙන ගේ පැත්තට ගැහුවා. ඒක ගේ පැත්තට වදිනවත් එක්කම මම ගැස්සිලා ඇහැරුනා. හීනේ එතනින් ඉවරයි.

    කොහොමත් මටත් ෆොටෝ වීඩීයෝ එඩිල් කරනවා කියලා තර්ජනයක් තියනවනේ.;-) මටත් පෙන්නේ මහ උක්ක-න හීන නේද බන්. හීන පලාපල ගැන දන්න උන් මේකෙ පලඵල කියපල්ලා.:P මම ටික දවසක් යනකල් උගේ කිසිම දෙයක් එඩිට් නොකරන්න තීරණය කරා. ඒවගේම එඩිට් කරපු ක්ලිප්වගයක් තියනවා. ඒවා පස්සේ දාන්නම්. @රෝසි ආච්චි උබත් පරිස්සම් වෙලා ඉදපන්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    download-jpg.184711
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බොට දවල්ටත් හීන පේනවද බන් 🧐
    දවල්ට වැඩීය නිදා ගන්න වෙන්නෙ නෑ නේ බන්. සමහර දවස්වලට පෙනිලා තියනවා.

    තොට මාව ඉක්මනින් අභාවප්ප්‍රාප්ත කරවන්නද ඕනිද
    ------ Post added on Sep 10, 2023 at 10:42 PM

    Elakiriye koheda ban kello
    උබ අලුත්ද? යකෝ ඒකාලේ කෙල්ලො සෑහෙන ගොඩක් හිටීයා.
    ------ Post added on Sep 10, 2023 at 10:43 PM
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ලග මාන්දම හැදිලා තියෙන්නේ

    වහාම එළකිරියෙන් break එකක් ගන්න
     
    • Haha
    Reactions: helayalk

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Kello 2 hitiya kiwwa hinda sure ekata ma jeewitheta wenne nathi heenayak.. kello wage inna kollo 2 kiwwa nam .. poddak kal pana karala balanna hari thibba . Meke ey wage un innawa ne ..
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Mawa heenenuth penawa meh ponnayanta. Good good 😊
    උබලෑ අම්මවත් පේනවා මිට්ටො :P


    මම ඊයේ කිව්ව Po#nHUBඑකට වීඩියෝ එඩීට් කරන වැඩේ තාවකාලිකව නවත්තමු ෆ්‍රෙන්ඩ්. :rofl:
    ------ Post added on Sep 10, 2023 at 11:02 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ඒක ගෙයක් වගේ පෙනුනට ඇතුල් වෙන ගේට්ටුවේ සෙකුරිටි පොයින්ට් එකක් තිබුනා. එතන හිටියේ සුදු සාරියක් ඇදගත්තු කෙල්ලෙක්.
    @PHBhagya miss or @Geshi95 🤔🤔