මම එළකිරි එකට මුලින්ම ආවේ 2009.. ඒ කාලේ ලොකුවට ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නෙමේ. ඒත් ඒ කාලේ එළිකිරි එකේ තිබ්බ golden era එක කිවෝත් වරදක් නෑ. පට්ටම පට්ට සෙට් එකක් හිටියේ. (දැන් හින්න අලුත් එවුන් දන්නෙත් නැතිව ඇති. විශේෂයෙන්ම 2000 න් පස්සේ සෙට් එක එහෙම
)
මට මතක විදියට ඒ කාලේ get එකක් පවා තිබ්බා. සුපිරිම කාලයක්. පස්සේ මට login details අමතක වෙලා .reset කරන විදිහකුත් නැතිව මේ අකවුන්ට් එක හැදුවේ අවුරුදු ගානකට කලින්. ඒත් දැන් කිරිය සෑහෙන්න වෙනස්. විශේෂයෙන්ම මේකට ගොඩක් උන් එන්නේ
මම නම් කියන්නේ එළකිරිය තුල දේශපාලන මඩගැසිම් පෝස්ට් කප්පාදු විය යුතුයි. ඒක පොහොට්ටුවද , අලිද, ටෙලිෆෝන්ද ,3 % ද හැමෝටම අදාලවිය යුතුයි. කාටහරි මෙම්බර් කෙනෙක්ට දිගටම ඒ වගේ පෝස්ට් දාන්න ඕනනම් monthly subscription එකක් වගේ දුන්නනම් හරි. එතකොට කිරියටත් ගානක් හොයාගන්න පුලුවන් උන් පක්ෂවලින් ගන්න ඒවගෙන්.
)මට මතක විදියට ඒ කාලේ get එකක් පවා තිබ්බා. සුපිරිම කාලයක්. පස්සේ මට login details අමතක වෙලා .reset කරන විදිහකුත් නැතිව මේ අකවුන්ට් එක හැදුවේ අවුරුදු ගානකට කලින්. ඒත් දැන් කිරිය සෑහෙන්න වෙනස්. විශේෂයෙන්ම මේකට ගොඩක් උන් එන්නේ
- තමන් නොදන්න දෙයක් දැනගන්න.
- උදව්වක් ගන්න
- Facebook වගේ ටිකක් ඇවිදින් time pass කරන්න