එළකිරිය හා දේශපාලන පෝස්ට්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම එළකිරි එකට මුලින්ම ආවේ 2009.. ඒ කාලේ ලොකුවට ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නෙමේ. ඒත් ඒ කාලේ එළිකිරි එකේ තිබ්බ golden era එක කිවෝත් වරදක් නෑ. පට්ටම පට්ට සෙට් එකක් හිටියේ. (දැන් හින්න අලුත් එවුන් දන්නෙත් නැතිව ඇති. විශේෂයෙන්ම 2000 න් පස්සේ සෙට් එක එහෙම :lol: )

    මට මතක විදියට ඒ කාලේ get එකක් පවා තිබ්බා. සුපිරිම කාලයක්. පස්සේ මට login details අමතක වෙලා .reset කරන විදිහකුත් නැතිව මේ අකවුන්ට් එක හැදුවේ අවුරුදු ගානකට කලින්. ඒත් දැන් කිරිය සෑහෙන්න වෙනස්. විශේෂයෙන්ම මේකට ගොඩක් උන් එන්නේ

    1. තමන් නොදන්න දෙයක් දැනගන්න.
    2. උදව්වක් ගන්න
    3. Facebook වගේ ටිකක් ඇවිදින් time pass කරන්න
    වගේ හේතු තියෙන්න පුලුවන්. ඒත් එන්න එන්නම මේකේ දැන් දේශපාලන වැඩි කියලයි මට හිතෙන්නේ. ඕනම කෙනෙක්ට තමන්ගේ මතය පලකරන්න අයිතියක් තියෙනවා. ඒත් මේකේ තියෙන බහුතර දේශපාලන ත්‍රෙඩ් වල තියෙන්නේ මඩ ගැසිම්. 100 % ෂුවර් මේවා දාන කොන්ද පන නැති පොන්න පකයින්ට පක්ෂ වලින් හොදට ගෙවනවා. උන් කරන්න් මේ වගේ හොද community එකක් කන එක. මොන පක්ෂේ වුනත් බැරිද අපිට එකම විදියට දේශපාලන මඩගැසිම් තියෙන ත්‍රෙඩ් නවත්වන්න. සමහර අය මේකට එන එක නැවතෙන්නත් ඕක හේතුවක් වෙලා ඇති. මේක custom build කරපු forum එකක් නෙමේ නිසා මම දන්නවා ඒ වැඩේ කරන්න අමාරුයි කියල. නැත්නම් අපිට FB වගේ usersla block කරන්න තිබ්බ නම් ඒ ත්‍රෙඩ් පෙන්නේ නැතිවෙන්න කැමති අයට settings හදාගන්න තිබ්බ.

    මම නම් කියන්නේ එළකිරිය තුල දේශපාලන මඩගැසිම් පෝස්ට් කප්පාදු විය යුතුයි. ඒක පොහොට්ටුවද , අලිද, ටෙලිෆෝන්ද ,3 % ද හැමෝටම අදාලවිය යුතුයි. කාටහරි මෙම්බර් කෙනෙක්ට දිගටම ඒ වගේ පෝස්ට් දාන්න ඕනනම් monthly subscription එකක් වගේ දුන්නනම් හරි. එතකොට කිරියටත් ගානක් හොයාගන්න පුලුවන් උන් පක්ෂවලින් ගන්න ඒවගෙන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    ඒකනෙ බන්. අපි වගේ වැදගත් මිනිසුන්ට මේකට ඇවිත් අළුත් දෙයක් දැනගන්නත් නෑ. හැමතැනම දේශපාලන නූල්. මේක දේශපාලන නූල් වැඩි වෙන්න ගත්තෙ අපි ආණ්ඩුව කරන්න ගත්තට පස්සෙ. ඊට කලින් වැටුන දේශපාලන නූල් මේ වගේ අජූත නෑ කියවන්නත් ආසයි. ඒකට දැන් වැටෙන ඒවා. මෙලෝ රහක් නෑ, හරි වේදනයි මට.
     
    සිරිකොත ගල් කොල්ල මචං. උබ වගේ එවුන්ට නම් නෙමේ මේ ත්‍රෙඩ් එක දැම්මේ. පුක නොදි හිටියොත් ලොකු උදව්වක් මචෝ.. :D

    දැක්ක ගමන් දූවගෙන ආවා නේද බුරාගෙන බය උනාද මාසෙට හම්බෙන ගානට කෙලවන්න යන්නේ කියල :lol::lol:
    ළමයෙක් එහෙම හදාගත්තොත් උන්ට නම් උබවගේ පුක දෙන්න උගන්වන්න එපා..නැත්නම් පව්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Man nam thread danne na jvp un dana thread walata gihin unatama banala enawa hariyata anura kumara bappage gedara ghin bappagenma kala bappage gedara gani issuwa wage:D:yes::D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒකනෙ බන්. අපි වගේ වැදගත් මිනිසුන්ට මේකට ඇවිත් අළුත් දෙයක් දැනගන්නත් නෑ. හැමතැනම දේශපාලන නූල්. මේක දේශපාලන නූල් වැඩි වෙන්න ගත්තෙ අපි ආණ්ඩුව කරන්න ගත්තට පස්සෙ. ඊට කලින් වැටුන දේශපාලන නූල් මේ වගේ අජූත නෑ කියවන්නත් ආසයි. ඒකට දැන් වැටෙන ඒවා. මෙලෝ රහක් නෑ, හරි වේදනයි මට.

    ඒ කාලේ දේශපාලන thread කියවන්න ආසද බන් ? ඔය එකක් දෙකක් බුම්ප් කරපංකෝ....

    @niyomax sorry බ්‍රෝ guilty as charged
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඕන එකෙක් ඕන දෙයක් දාපුවාවේ බන්. කැමති උන් රිප්ලයි කරයි, අකමැති උන් නිකා ඉඳි...
     
    • Like
    Reactions: Mandalorian

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේසපාලනේ කියන්නෙත් අත්‍යවශ්‍ය දෙයක් අපිව පාලනය කරන උන්ගේ ඕපාදුප ගැන දැනගන්න එපැයි රටේ ජීවත්වෙන මනුස්සයෙක් උනාම.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඒ කාලේ ඔක්කොම full time Elakiri members. ඡන්දේ කාලේට එක එක දේශපාලන මත දරනවා. මරාගන්නවා හැබැයි ඒක එතනින් ඉවරයි
    විරුද්ධ මත දරන එකෙක් උදව්වක් ඉල්ලා thread එකක් දැම්මෝත් ඒවට උදව් කරනවා
    එහෙම හිටපු නිසා තමයි get together අරවා මේවා තියන්න පුලුවන් උනේ

    ඉස්සර මේකේ කෙල්ලො කොච්චර හිටියද? කී දෙනෙක් ඒ කාලේ කිරියෙන් කෙල්ලො එක්ක යාලු උනාද?
    යාලු වෙලා කසාද බැඳපු එවුනුත් ඉනන්වා. මටනම් ඉස්සර මේක වෙනම පවුලක් වගේ දැනුනේ.
    වෙලාවකට රණ්ඩු වෙනවා, තරහා වෙනවා යාලු වෙනවා. තව එවුන් රණ්ඩු බේරනවා

    පස්සේ පස්සේත් travel කරන groups, radio කරන groups හැදුනා අලුත් generations හැදුනා.. දැන් නම් ඒවා ගොඩාක් අඩු වෙලා

    දැන් ඉන්නේ full time දෙශපාලනය කරන එවුන්.
    වෙන එකෙක් දේශපාලන මතයක් post කලොත් උන් පක්ෂයකට බඳිලා ඉන්න ගමන් අනිත් එවුනුත් ජෙප්පෙක්, ටොයියෙක්, බයියෙක් කියලා කරනවා..
    Thread 10ක් දැම්මොත් 9ක් දෙශපාලනය.

    මම හිතන්නේ ඒ කාලේ වගේ නෙමෙයි දැන් දේශපාලන පක්ශ වලින් social media comments posts දාන්න වෙනම පඩි ගෙවලා රස්සාවල් හදල තියනවා.
    උං තමයි බුකියෙ කිරියේ හැමතැනම full time දේශපාලනය කරන්නේ
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් බන් මේකේ ඊයේ පෙරේදා ආපු කුලියට ලියන ගොතයෝ ටිකක් දේශපාලන ත්‍රෙඩ් වල අසුචි හෙලන්න පටන්ගත්තා. තාමත් උන් කරනවා . මම බොරුද කියන්නේ බලපන් උන්ව ගණන් ගන්නේ නැතුව හිටියම හොයාගෙන ඇවිල්ල අටෙන්ෂන් ගන්න හදනවා. දැන් ටිකක් හොඳයි. උඹට කලින් ජනාධිපතිවරෙනේදී එහෙම හිතුනේ නැත්තේ මොකද දන්නේ නෑ නේද බන්?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ඔව් බන් මේකේ ඊයේ පෙරේදා ආපු කුලියට ලියන ගොතයෝ ටිකක් දේශපාලන ත්‍රෙඩ් වල අසුචි හෙලන්න පටන්ගත්තා. තාමත් උන් කරනවා . මම බොරුද කියන්නේ බලපන් උන්ව ගණන් ගන්නේ නැතුව හිටියම හොයාගෙන ඇවිල්ල අටෙන්ෂන් ගන්න හදනවා. දැන් ටිකක් හොඳයි. උඹට කලින් ජනාධිපතිවරෙනේදී එහෙම හිතුනේ නැත්තේ මොකද දන්නේ නෑ නේද බන්?
    Screenshot_20200610-150055.png

    🤣🤣🤣🤣🤣
    කොහෙ න් හිනා වෙන්නද මන්ද 🤩
     
    • Haha
    Reactions: KavinduDD

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මම හිතන්නේ ඒ කාලේ වගේ නෙමෙයි දැන් දේශපාලන පක්ශ වලින් social media comments posts දාන්න වෙනම පඩි ගෙවලා රස්සාවල් හදල තියනවා.
    උං තමයි බුකියෙ කිරියේ හැමතැනම full time දේශපාලනය කරන්නේ

    :yes:
     
    • Like
    Reactions: Jack_Sparrow

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක ඇත්ත
    මං වගෙ වටින අයට කිසි තැනක් නෑ කිරියෙ දැන් 😑
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඒ කාලේ ඔක්කොම full time Elakiri members. ඡන්දේ කාලේට එක එක දේශපාලන මත දරනවා. මරාගන්නවා හැබැයි ඒක එතනින් ඉවරයි
    විරුද්ධ මත දරන එකෙක් උදව්වක් ඉල්ලා thread එකක් දැම්මෝත් ඒවට උදව් කරනවා
    එහෙම හිටපු නිසා තමයි get together අරවා මේවා තියන්න පුලුවන් උනේ

    ඉස්සර මේකේ කෙල්ලො කොච්චර හිටියද? කී දෙනෙක් ඒ කාලේ කිරියෙන් කෙල්ලො එක්ක යාලු උනාද?
    යාලු වෙලා කසාද බැඳපු එවුනුත් ඉනන්වා. මටනම් ඉස්සර මේක වෙනම පවුලක් වගේ දැනුනේ.
    වෙලාවකට රණ්ඩු වෙනවා, තරහා වෙනවා යාලු වෙනවා. තව එවුන් රණ්ඩු බේරනවා

    පස්සේ පස්සේත් travel කරන groups, radio කරන groups හැදුනා අලුත් generations හැදුනා.. දැන් නම් ඒවා ගොඩාක් අඩු වෙලා

    දැන් ඉන්නේ full time දෙශපාලනය කරන එවුන්.
    වෙන එකෙක් දේශපාලන මතයක් post කලොත් උන් පක්ෂයකට බඳිලා ඉන්න ගමන් අනිත් එවුනුත් ජෙප්පෙක්, ටොයියෙක්, බයියෙක් කියලා කරනවා..
    Thread 10ක් දැම්මොත් 9ක් දෙශපාලනය.

    මම හිතන්නේ ඒ කාලේ වගේ නෙමෙයි දැන් දේශපාලන පක්ශ වලින් social media comments posts දාන්න වෙනම පඩි ගෙවලා රස්සාවල් හදල තියනවා.
    උං තමයි බුකියෙ කිරියේ හැමතැනම full time දේශපාලනය කරන්නේ

    aniwa ban ..uba kianna one okkoma kiala thiyei .antimata keewa eka mata theruna nisa me thread eka demme..meke inna godak un eka danne ne..unta paksha walin hodata gewanawa kiala..
     
    • Like
    Reactions: Jack_Sparrow