asmi akkat aya ba kiyannawat me patte ewen na
saku th ehemama tama

දැක්කෙම නැ දෙන්න හුග දවසකින්,දැක්කෙම නැ දෙන්න හුග දවසකින්,
honda ewun yanawa.අපිට වගේ නෙමේනෙ මචන් කෙල්ලක්ට එන්ඩ අමාරුයිනෙ, හිතපන් ආස්මි අක්ක බැලල දැන් ලමයි ලොකු ඇති උන්ගෙ පස්සෙ යන්ඩ ඔනනෙ කොහෙන්ද එලකිරි එන්ඩ වෙලාවක්. සයුත් සමහර විට බැදල ඇති, ඔහොම තමා ඔවගෙ හැටි වගකීම් වැඩි උනාම අපිත් සමහර විට එන්නෙ නැති වෙයි.den godak aya ennama ne ban.honda ewun yanawa.
If there was a contest, It would be a one hell of a .. 
අපිට වගේ නෙමේනෙ මචන් කෙල්ලක්ට එන්ඩ අමාරුයිනෙ, හිතපන් ආස්මි අක්ක බැලල දැන් ලමයි ලොකු ඇති උන්ගෙ පස්සෙ යන්ඩ ඔනනෙ කොහෙන්ද එලකිරි එන්ඩ වෙලාවක්. සයුත් සමහර විට බැදල ඇති, ඔහොම තමා ඔවගෙ හැටි වගකීම් වැඩි උනාම අපිත් සමහර විට එන්නෙ නැති වෙයි.

ow ban Apita nam epa unoth thama ithin, enna ennama boring, apith nawathiwee langadima, honda thread ekak watennama ne.adee ehemada mama echchra deyak danne nane.mama me eyaage post ehema kiyavala thiyanava.adahas hondai.අක්කා කෙනෙක් බං ඇමරිකාවේ ඉන්නේ වෘතියෙන් විද්‍යාඥවරියක්. ලස්සනට කවි, නිසදැස් ලියනවා. පට්ටම උගත් මීටරයක්![]()



meke inna aya api dekala ne dakkina awashyat ne me online forum ekak eke adala api atara inna aya dana post hitawatkama sahodaratwaya ewa anuwa api kemthy kenek torana eka ekata kisi kenek be kiyanne ne,adminla unat kemethy wei,nethywa pudgalikawa dekapuwa bendalada lamai innawada nakida awashya nene,site eke charite anuwa teruwama aty machan oka hemoma terum aran mekata sup eka dunnanam meka hodata kerei kawrut ketawennet ne
eka eka halparuwo innawa kotawanna tag dana un nisai wedeta kattiya baya
ow ban Apita nam epa unoth thama ithin, enna ennama boring, apith nawathiwee langadima, honda thread ekak watennama ne.
දැන් තෝරන්න කවුරුත්ම නද්ද ?![]()
sira bn
kiyawanna ekakwat na bn
විනිශ්චය මන්ඩලේ උන්ට තමා දැන් ස්ටේජ් නගින්න වෙන්නෙ රෙද්ද හැට්ටේ ඇදලා



විනිශ්චය මන්ඩලේ උන්ට තමා දැන් ස්ටේජ් නගින්න වෙන්නෙ රෙද්ද හැට්ටේ ඇදලා










විනිශ්චය මන්ඩලේ උන්ට තමා දැන් ස්ටේජ් නගින්න වෙන්නෙ රෙද්ද හැට්ටේ ඇදලා



පට්ට සීන් එක.කුමරියො කොහොමත් කුලෑටිනේ ඉතින් ඒ ඇත්තියො බැ කියල, සවිධායකතුමා රෙද්ද හැට්ටෙ ඇදල තරගෙට ඉදිරිපත් වෙනව කියල ආරන්චියි.කෝ බන් අවුරුදු කුමරියෝ ටික.

විනිශ්චය මන්ඩලේ උන්ට තමා දැන් ස්ටේජ් නගින්න වෙන්නෙ රෙද්ද හැට්ටේ ඇදලා


