එළකිරි අවුරුදු කුමරිය 2018

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එළකිරි අවුරුදු කුමරිය 2018

    ආයුබෝවන්

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...!!!



    මෙන්න ඔයාලට අවස්තාව තියෙනවා එළකිරි අවුරුදු කුමරිය 2018 සදහා සුවිශේෂි කුමරියන්ගේ (active members) සුදුසු නාම යෝජහන ඉදිරිපත් කරන්න ..නියමිට වෙලාව අවසන් උන පසු නම යෝජනා ලෙස ඉදිරපත් උන අයගෙන් පෞද්ගලිකවම විමසනවා මේ තරගයට සහබාගි වෙන්න කැමතිද කියල..එයාලගේ පුර්ණ අනුමැතිය ලැබුනොත් පමණයි එළකිරි අවුරුදු කුමරිය 2018 සදහා මුලික වටයේ තෝරාගැනීම කරන්නේ.....මෙන්න දැන් අවස්තාව විවුර්තයි ...නාමයෝජනා බර ගැනීම අද 12ට අවසන් වෙන අතර හෙට වන විට තරගය අරඹ කල හැකි වේ යැයි අනුමාන කරනවා...එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගමු





    Note :-
    pls ...මේක හුදෙක් සහෝදරත්වය මිත්‍රත්වය වර්ධනය පිණිස කරන තරගයක් පමණයි ...මේක යොදාගෙන කෙනෙක්ට අපහස කරන්න එපා ...විශේෂයෙන් මේ ඉන්නේ ගැණු උදවියනේ ..දෙයක් කියන්න කලින් මතක් කර ගන්න තමන්ටත් අම්මෙක් නංගියෙක් ඉන්නවා නේද කියල ...මේකේ ඉන්න සම හරක් නිසා තමයි මේ තරගේ හැම පාරකම තියන්න බැරි උනේ ...ප්ලස්...මේ පාර ඒ දේ කරන්න එපා ..මේ ඉල්ලීම කරන්නේ බොහොම කාරුණිකව
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    කලිනුත් එක්ක තිබ්බ නෙහ්. එක ඉවරයි වගේ.