එළකිරි අවුරුදු 2023 - සැගවුණු අමුත්තා සෙවීම | Elakiri Avurudu

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    සැගවුණු අමුත්තා Elakiri member කෙනෙක්
    හැම පැය 24කට සැරයක් ඉගියක් දෙනවා

    4n6QB34.jpg

    Rules - නීති​

    • උපරිම 3 දෙනෙක් Guess කරන්න පුලුවන්
    • Guess කරන තුන්දෙනා එකම පෝස්ට් එකේ හෝ වෙනම වෙනම හෝ කියන්න පුලුවන්
    • PM යව යව හොර කරන්න බෑ
    • අප්‍රේල් 14 දක්වා guess කරන්න පුලුවන්
    • හරියට කීපදෙනෙක් guess කරොත් මුලින්ම කියපු කෙනා win කරනවා

    එළකිරි කඹ ඇදීමේ තරගයට යන්න click කරන්න​

    Adow dawasakata eka parada denne
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha

    මම එකපාරක් අපේ ගෙවල් කිට්ටුව අවුරුදු උත්සවේක සැඟවුනු ගොයියට හිටිය...
    මට ඉතිං ඔය අවුවෙ ලගා ගහගෙන ඉන්න වැඩ සෙට් වෙන්නෙ නෑනෙ. උදේ වරුවෙ පැයක් විතර කැරකි කැරකි ඉඳල, අවුව පායගෙන එනකොට ගෙදර ඇවිල්ල ටීවී එකේ ගණිකාවන්ගෙ අවුරුදු ටිකක් බලල, බත් ජින්ඩක් කාල, පොඩි ඇලට් එකක් දාල, හැන්දෑ වරුවෙ තෑගි දෙන වෙලාවට ඔන්න මෙන්න තියල අවුරුදු උත්සවේට ගියා... කොහොමහරි සංවිධායක සෙට් එකට සැඟවුන අමුත්තගෙ තෑග්ග ඉතුරුවුනා...

    නියම වැඩක්...
    මෙන්ශන් කරන්න කලින් රු 20ක් දීල මගෙන් ටිකට් එකක් ගන්න...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    මම එකපාරක් අපේ ගෙවල් කිට්ටුව අවුරුදු උත්සවේක සැඟවුනු ගොයියට හිටිය...
    මට ඉතිං ඔය අවුවෙ ලගා ගහගෙන ඉන්න වැඩ සෙට් වෙන්නෙ නෑනෙ. උදේ වරුවෙ පැයක් විතර කැරකි කැරකි ඉඳල, අවුව පායගෙන එනකොට ගෙදර ඇවිල්ල ටීවී එකේ ගණිකාවන්ගෙ අවුරුදු ටිකක් බලල, බත් ජින්ඩක් කාල, පොඩි ඇලට් එකක් දාල, හැන්දෑ වරුවෙ තෑගි දෙන වෙලාවට ඔන්න මෙන්න තියල අවුරුදු උත්සවේට ගියා... කොහොමහරි සංවිධායක සෙට් එකට සැඟවුන අමුත්තගෙ තෑග්ග ඉතුරුවුනා...

    නියම වැඩක්...
    මෙන්ශන් කරන්න කලින් රු 20ක් දීල මගෙන් ටිකට් එකක් ගන්න...
    Well Done Applause GIF by MOODMAN
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    ඉඟියෙන් පස්සෙම මම මෙන්ශන් කරන්න ගන්නව...

    පලවෙනි ඉගිය දීපන්

    ingi dipan ballo

    ඉඟි දෙනකන් ඉස්සර වෙන්න යන්න එපා කියලා පැරැන්නෝ කියලා තියෙනවා :yes:

    WTF 🖕🖕🖕🖕
    හරි ඉගියක් දීපන් ඕක description එකෙත් තියෙනවානේ

    කෝ ඉඟිය ?

    Igiya danne nadda ada? nida ganna one 😌
    පැය විසිහතරක් ඉන්න වෙනව නේ..??
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හෙට දවල් ඉගිය දාන්නම්, දැන් නිකන් guess කරපන්
    chance 3යි තියෙන්නේ, ඒ නිසා ඉතුරු කරගන්න

    PS: ඉගි ඉගි ගගා වැලලෙන්නේ නැතුව ඉදපන්කෝ මට මේ tv series එක බලාගන්න දීලා:oo: