එළකිරි අවුරුදු 2023 - සැගවුණු අමුත්තා සෙවීම | Elakiri Avurudu

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    ඒක තමා EK member කෙනෙක්
    නැත්නම් උබලා ගහපු උන්ගේ නමුත් කියයි:baffled:
    අනේ මිට්ටො.. කීරියෙ නැතුව බුකියෙ හොයන්නද ? ඉගියක් දෙනවනම් දීපන් නැත්නම් උබම හොයාගනින්..

    @B.Chat උබේම ටයිප් බන් මූත්..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    580041.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    කෝ යකෝ ඉගිය. පළවෙනි එක දාන්නෙ කවද්ද?

    හෙට දවල් ඉගිය දාන්නම්, දැන් නිකන් guess කරපන්
    chance 3යි තියෙන්නේ, ඒ නිසා ඉතුරු කරගන්න

    PS: ඉගි ඉගි ගගා වැලලෙන්නේ නැතුව ඉදපන්කෝ මට මේ tv series එක බලාගන්න දීලා:oo:
    මොකද්ද බලන එක
    ------ Post added on Apr 10, 2023 at 12:00 AM

    අනේ මිට්ටො.. කීරියෙ නැතුව බුකියෙ හොයන්නද ? ඉගියක් දෙනවනම් දීපන් නැත්නම් උබම හොයාගනින්..

    @B.Chat උබේම ටයිප් බන් මූත්..
    යකෝ මූ. අරූ කබයක් දැම්ම ඒක අදින්න කබේට කොන් තුනක් ඕනි. මූ ඉගි කියල කිරියෙ මෙම්බර් කෙනෙක්ලු.
    ------ Post added on Apr 10, 2023 at 12:00 AM
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අඩුම තරමේ මේකාට එළකිරි මෙම්බර් නැතුව 2023 පොස්ට් දැම්ම එකෙක් කියලා හරි දෙන්න තිබ්බා
    ගං කබරයා
     
    • Haha
    • Like
    Reactions: NRTG and Solo Rider

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මේ දවස් වල හොඳටම සැගවුනේ ඉන්දරේ තමා... සැගවුන අමුත්තා ඉන්දරේ...
     
    • Haha
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    යකෝ මූ. අරූ කබයක් දැම්ම ඒක අදින්න කබේට කොන් තුනක් ඕනි. මූ ඉගි කියල කිරියෙ මෙම්බර් කෙනෙක්ලු.
    කබේට කොන් තුනයි, ඉගි නැතුව සැගවුන අමුත්තා සෙවිම..
    GT මෙවා දැක්කොත් මේක වහලා දානවා..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අමුත්තක් නම් තාම නැ
    සැහෙන සෙට් එකක් හැංගිලා ඉන්නවා
     
    • Like
    Reactions: NRTG