එළකිරි ඇයි බන් ටික දවසක ඉදන් පට්ට slow

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,823
    16,752
    113
    ඇයි VPN දාගෙන යන්නේ?
    ඔයාව බුද්දි අන්sa watchlist වලට දාගන්න ඕන නිසා ද?

    සිරාවටම? අපි බලන ඒවා දිහා ආණ්ඩුව බලනවාද බං?
     
    • Wow
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හච් වලට නම් පට්ට ස්ලෝව් පහුගිය ටිකේ..එපාම වෙලා එන්න හිතුනෙත් නෑ පහුගිය ටිකේ..


    අද නම් අවුලක් නෑ වගේ දැනට.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සාමාජික ගාස්තුව හරියට ගෙවල ස්පීඩ්කරගන්න...
     
    • Haha
    Reactions: NRTG