එළකිරි උපදේශන සේවාව

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙහ් ත්‍රිඩ් එකත් දානයක් වෙනවාහ් ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සූටි නංගි කෙනෙක්ට වරදට සමාව දීල කැන්දන් එන්නයි මගේ නං අදහස :yes: මේ තීරණය රුපියල අවප්‍රමාණය වෙන්න බල පාවිදෝ කියල සැකයක් තියෙනවා අනේ මට උපදෙසක් දෙන්න කරුණාකර :baffled:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    රෑට ගෝනිබිල්ලෝ එනවා නම්
    එයාලා නිදියන්නේ කොයි වෙලාවටද? :eek:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කැරියෝ මම දානේ බාර ගත්තේ නෑ , මන් උබට දානේ දෙන්න පොරොන්දු වෙලත් නෑ :(

    මේ විජයනන්ද ආරාමෙන් කතා කරන්නෙ..
    ධම්මන්ති භික්කන්ති කායෝ.....

    හාමුදුරු කෙනෙක් උනත් මගෙත් #යිය නගිනවා කැරියා....

    කැරියා දානෙ බාරගත්තා නේද??
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ විජයනන්ද ආරාමෙන් කතා කරන්නෙ..
    ධම්මන්ති භික්කන්ති කායෝ.....

    හාමුදුරු කෙනෙක් උනත් මගෙත් #යිය නගිනවා කැරියා....

    කැරියා දානෙ බාරගත්තා නේද??

    :yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹල ගෙදරද අර ගිරවෙක් ඇති කරේ ලබු ගෙඩියා කියල? :baffled: මාත් ගිරවෙක් ගන්න ඉන්නේ. ආසයි ඇති කරන්න

    අපේ තමයි.
    මම 8 වසරෙ ඉන්නකොට ගෙනාවෙ.
    තවම ඉන්නවා.
    අත ඇරියට යන්නෙත් නෑ