එළකිරි එකට මේ මොකද වෙන්නේ
ෆෙක් ID වැහිවැහැලා එහෙන් කුනුහර්ප කිය කිය අම්මලට බනිනවා
මඩ ගහනවා porn පොස්ට් කරනවා
GT අයියේ ඔයා මෙවාට පියවර ගන්නව ගොඩක් පරක්කුයි
ඉස්සර ඔහෙම තෙරෙඩ් එකක් වැටුනු ගමන් ඩිලීට් වෙනවා පස්සේ
බෑන් කරලා ඔරිජිනල් අඩී එකත් බැන් කරනවා ඇයි දැන් එහෙම කරන්නේ නැත්තේ
එළකිරි චා වෙන්න දෙන්න එපා අයියේ

හැමවේලේම මතක් වෙනවා