මොකද කියන්නේ මේ අයිඩියා එක ගැන?
මචන්ලා, මම දැක්කා ඒ කාලේ ඉදලම වගේ ගොඩක් උන් ෆෙක් හදාගෙන උන්ගේ ඔරිජිනල් එකෙන් ඇවිත් කියන්න බැරි ප්‍රශ්ණ, පරණ සිදුවීම් වගේ ඇවිත් මේකේ කියනවා (ඔය ආතල් එකට කරපු වැඩ, හිතට වද දෙන ප්‍රශ්ණ, කරපු නරක වැඩ වගේ, සමහර ඒවා 18+ වැඩි නිසා මේකේ දාන්නත් බෑ). මේවා දාන්නම සයිට් එකක් හදන්නයි මම කල්පනා කරේ. මේක එළකිරි එකට තරගයක් දෙන්න හදන එකක් නෙවෙයි, එළකිරි එකේ කියන්න බැරි ඒවා දාන්නම හදන සයිට් ෆෝරම් එකක් වගේ සයිට් එකක්.
මොකද කියන්නේ මේ අයිඩියා එක ගැන? සයිට් එක දාලා මිනිස්සු නැතුව වැඩක් නෑනේ, ඒක නිසා එන කට්ටිය කියපන් ගොඩක් උන් එනවා නම් මම දාන්නම්. ෆ්‍රී හොස්ට් එකක නෙවෙයි, සල්ලි දීලා හොදට වැඩේ කරනවා.
ප්‍රයිවසි එක උපරිමයට තියෙනවා. ඇඩ් දාලා සල්ලි හොයන්න අදහසක් නෑ.