එළකිරි එක්සත් මළවුන්ගේ සංසදය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    keep bumping the thread and up the good work :D
    එහෙම වත් හිත හදාගෙන මාරු වෙයන් පොන්ස්. මේක අනික අපේ සන්ගමේ නූලනෙ.

    අප්පු පදක්කමක් දැකලද ECMO වලට වඩා පැණි හොඳා කියන්නෙ :lol:
    ඔය යකා ECMO කියන වචනෙ ඇහුවෙත් මේ සිද්දියටද කොහෙද ඊට පස්සෙ දඩබඩ ගාල කොපි පේස්ට් පාරක් දැම්ම
    ------ Post added on Feb 4, 2021 at 11:10 AM
     
    • Haha
    Reactions: Hyaenidae
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ස්කෝලෙ ගිහින් නැද්ද සන්ගමේ නැති උන්ව වද්ද ගන්නෙ නෑ.

    ලොම් හැලිච්ච බල්ලො නන් ඉන්නව සන්ගමේට නැතුව
    කැඳවුම්කරුවො අතුගාන්නෙ නෑ - උඹලාව අරන් තියෙන්නේ ඒකට තමයි :D