බොහොම පහසුයි.
1) අපේ ළමයි පොඩි කාලේ ඉදන්ම English කතා කරනව මුන්ට රුස්සන්නේ නැහැ.
http://elakiri.com/forum/showthread.php?t=1310751&highlight=international
මුන් අඩුම තරමින් දන්නේ නැහැ අද කාලේ interview එකක් වත් සිංහලෙන් තියන්නේ නැති බව. O/L A/L දෙකටම English අනිවාර්යයි. ආණ්ඩුවේ universities වලත් compulsory English course එකක් තියෙනවා 1st year undergraduates ලට.
මටනේ මේයා ගහලා තියෙන්නෙ,හොඳට ඔක කියවලා බලන්න මම කොතනකවත් කියලා තියනවාද කියලා ඉංග්‍රිසි ඉගෙන ගන්න එපා කියලා,මම එහෙම කවදාවත්ම කියන්නෙ නැ,මොකද මමත් ජාත්‍යන්තර පාසැලකින් බ්‍රිතාන්‍ය විශය නිර්දෙශයට විභාහග පාස් කොරපු එක්කෙනෙක්...
.
. 