එළකිරි එකේ කාටද මුලින්ම ඕනේ?

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
එළකිරි එකේ කාටද මුලින්ම ඕනේ?

source http://tinyurl.com/mjf6skc

(එළකිරි එකේ කාටද මුලින්ම ඕනේ?)





:no::no::no:පිරිමින් සඳහා ප්‍රථමවරට උපත්පාලන එන්නතක් සොයා ගත් බව විද්‍යාඥයෝ කියති. මිලෙන් අඩු නැවත වෙනස් කළ හැකි වුව ද දීර්ඝ කාලයක් භාවිතා කළ හැකි මේ එන්නත ශුක්‍ර නාලයට ඇතුළු කිරීමෙන් උපත් පාලනය සිදුවන බව ඔවුන් පවසයි.:P:P:P:P:P

:confused::confused::confused::confused:ර්යේෂකයන් පවසන්නේ ජල්ලිමය මේ එන්නත ලබාදීමෙන් ශුක්‍ර මාර්ගය අවහිර වීම සිදුවේ. දැනට එන්නත පිරිමි බැබුන් තිදෙනකුට ලබා දී ඇත. ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ ගැහැනු බැබුන් 15 දෙනකු පමණ මාස හයක කාලයක් ගත වුව ද ගැබ් ගෙන නැත.:D:D:D

:no::no::no::no::no:මේ එන්නත ලබා දීමෙන් පසු යම් පිරිමියකුට උපත්පාලනය අනවශ්‍යයැයි හැඟී යන්නේ නම් යළි බහුඅවයවකාරක වෙනත් ජෙල් වර්ගයක් ලබාදීමෙන් යළි ප්‍රකෘත්ති තත්ත්වයට ගැනීමේ හැකියාව ඇත.;););)

:dull::dull::dull:මෙම ඖෂධය පිලිබඳව මිනිස් අත්හදා බැලීමේ කටයුතු 2015 ආරම්භයේදි ආරම්භ කිරීමට නියමිතය.සියළුම කටයුතු හොඳින් ක්‍රියාත්මක වුවහොත් මේ ඖෂධය 2016 – 2017 ත් අතර කාලයේ දී වෙළෙඳ පොළට නිකුත් කිරීමට හැකියාව ඇතැයි ද වන විට නිකුත් කිරීමට හැකියාව පවතින බව නිෂ්පාදකයන්ගේ අදහසයි. :P:P:P:P
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
හම්බයොන්ට දීපන්.උන්ට කොණ්ඩම් පාවිච්චි කරන්න තහනම්ලු නේ..:P

11.gif
:yes:
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,122
    3,545
    113
    46
    Buttala
    හම්බයොන්ට දීපන්.උන්ට කොණ්ඩම් පාවිච්චි කරන්න තහනම්ලු නේ..:P