එළකිරි එකේ කෙල්ලෝ රැක ගැනීමේ සංගමය .

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
මේක මහා මෝඩ කථාවක් කියලයි කිව්වේ කුණුහරුප කියන එක කවුරුත් කරනවා ඒක පිරිමින්ට පමණක් සීමා වෙලා නෑ නමුත් ඒකට උබ කෙලින්ම කියනවා oh I am a girl so we don't use filthy words LOL that's the most fucking sexist thing I have ever heard.
:lol::lol:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පිස්සු යකෝ සිරා ගොඩක් උන් ගෙවනවා විතරක් නෙවෙයි කෝල් කරනවත් එක්කලු නිකන් වෙලාවටත්
    දන්නෙ නැද්ද ලස්සන කෙල්ලෙක් දැක්කම පැණි හලාගෙන යන එවුන් ඉන්නවනේ

    ස්වර්ණ ධජ කියල එකක් දැම්ම මමත් නරකම නෑ

    ආසාව අතහැර ගනින් එහෙනම් සල්ලි වල :lol::lol::lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මට අවුරුදු 30යි. මම නාකියෙක් නෙවෙයි හිගන්නො. මම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. (surgeon) ‍තෝ වගේ නිකමෙක් නෙවෙයි.මට වයස 20ක පෙනුමක් තියෙන්නේ.ඕනිනම් සුදු කලිසම ,කමීසෙ ගහගෙන ආපහු ඉස්කෝලේ යන්න පුලුවන්.
    රිදුනද උකෙ ? :lol:

    පල නිකමා. වෙල්ෆෙයා එකෙන් කකා බිබී ඉන්න අනාථයා. කර්නන දෙයක් නැතුවට අපට පවු දෙන අනාථයා. පල ඔරියන් එකෙන් එළොවම. නාකියා. කොච්චර බොරු කිව්වත් හරියන්නෑ. සුදු කමිසෙ ගහගෙන ගිහින් ඉස්කෝලෙ ලැට් නම් හෝදතෑකි උඹට :lol: