මම
ගෑනු ළමයෙක්නේ සහෝ....... මොකටද කුණුහරුප කියන්නේ...... අනික අර කතාවකුත් තියෙන්නේ "බල්ලා බලුකමට හැපුවට මගේ කකුල, මම කනවාද බල්ලාගේ බලු කකුල" කියල....... එළකිරියේ අපි ඉන්නේ එළකිරියේ හොඳ සහෝදර සහෝදරියෝ ටිකක් හොඳ යහළු යෙහෙළියෝ ටිකක් ඉන්න නිසා සහ මේකේ තාමත් හොඳ කියවන්න දැනුමට එකතු කරගන්න පුළුවන් ත්රෙඩ් හැමදාම එකක් දෙකක් හරි පලවෙන නිසා මිස එකෙක්කෙනා එක්ක කොමල පාන්න නෙවෙයි.

මෝඩකමින් අන්ධ වෙලා කට තිබුන පලියට කෑගහන නමට මනුස්සයෝ උන අයත් නැතුව නෙවෙයිනේ ලෝකේ....



ඒකට ඉතින් අපි මොනා කරන්නද සහෝ. එයාලගෙම කරුමේ මිස.