hmm :(
LKS007 Well-known member Jun 14, 2008 39,777 3,772 113 මාතර - මාලෙබ් - melbourne Sep 30, 2012 #22 පුලුවන් හම්බයෙක් කියාපන් බලන්න ඔය පෙට්ටිය ඇතුලෙ තියෙන්නෙ මොකද්ද කියලා,,
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Sep 30, 2012 #23 හ්ම්.. උඹගෙ කතාවත් ඇත්ත.. ආගම් වලට රණ්ඩු කරන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා.. ඒත් තමන්ගෙ ආගම සම්බන්ධ ලිපියක් දැම්මොත් කවුරුවත් කියවන්නෙ නෑ.. මමත් ඉස්සර බෞද්ධ ලිපි ගොඩක් දැම්මා.. ඒත් කවුරුවත් කියෙව්වෙ නැ.. පස්සෙ වැඩේ අතෑරලා දැම්මා.. බූට් එකක් කෑවම මේකෙ ත්රේඩ් එකක් දාන්නෙ පොඩ්ඩක් හරි හිත හදාගන්න.. ඒක අවුලක් නෑ.. හොඳ ත්රේඩ් දාන අය නැතුව නෙමෙයි, හොඳ ත්රේඩ් වැටෙන්නෙ නැතුවත් නෙමෙයි.. ඔය දෙකම වෙනවා.. ඒත් හොඳ ලිපියක් දැම්මොත් කවුද කියවන්නෙ.. දිග වැඩියි කියලා නිකන් ඉන්නවා.. ඉතින් දවස් ගණන් කට්ට කාලා තොරතුරු හොයාලා ඒ වගේ ලිපියක් දාන එකෙන් වැඩක් තියෙනවද.. සමහර අය කියවලා යනවා.. ඒත් බම්ප් එකක්වත් දාන්නෙ නෑ.. ගොඩ දෙනෙක් තමන්ගෙ වැඩ බොහොමයක් අතපසු කරගෙන තමයි සමහර මේකට ලිපියක් දාන්නෙ.. ඒ කිව්වෙ උපුටාගනිපුවා නෙමෙයි.. තමන්ගෙ මහන්සියෙන් තොරතුරු හොයලා ලියපු ලිපියක්.. ඒත් ඒ දෙයින් ප්රයෝජනයක් නැත්නම් ඒ දාපු කෙනා ආයෙම මහන්සිවෙලා මේකට ලිපියක් දාන්න උත්සාහ කරන්නෙ නෑ.. මොකද වෙලාවත් අපරාදෙ, මහන්සියත් අපරාදෙ..
හ්ම්.. උඹගෙ කතාවත් ඇත්ත.. ආගම් වලට රණ්ඩු කරන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා.. ඒත් තමන්ගෙ ආගම සම්බන්ධ ලිපියක් දැම්මොත් කවුරුවත් කියවන්නෙ නෑ.. මමත් ඉස්සර බෞද්ධ ලිපි ගොඩක් දැම්මා.. ඒත් කවුරුවත් කියෙව්වෙ නැ.. පස්සෙ වැඩේ අතෑරලා දැම්මා.. බූට් එකක් කෑවම මේකෙ ත්රේඩ් එකක් දාන්නෙ පොඩ්ඩක් හරි හිත හදාගන්න.. ඒක අවුලක් නෑ.. හොඳ ත්රේඩ් දාන අය නැතුව නෙමෙයි, හොඳ ත්රේඩ් වැටෙන්නෙ නැතුවත් නෙමෙයි.. ඔය දෙකම වෙනවා.. ඒත් හොඳ ලිපියක් දැම්මොත් කවුද කියවන්නෙ.. දිග වැඩියි කියලා නිකන් ඉන්නවා.. ඉතින් දවස් ගණන් කට්ට කාලා තොරතුරු හොයාලා ඒ වගේ ලිපියක් දාන එකෙන් වැඩක් තියෙනවද.. සමහර අය කියවලා යනවා.. ඒත් බම්ප් එකක්වත් දාන්නෙ නෑ.. ගොඩ දෙනෙක් තමන්ගෙ වැඩ බොහොමයක් අතපසු කරගෙන තමයි සමහර මේකට ලිපියක් දාන්නෙ.. ඒ කිව්වෙ උපුටාගනිපුවා නෙමෙයි.. තමන්ගෙ මහන්සියෙන් තොරතුරු හොයලා ලියපු ලිපියක්.. ඒත් ඒ දෙයින් ප්රයෝජනයක් නැත්නම් ඒ දාපු කෙනා ආයෙම මහන්සිවෙලා මේකට ලිපියක් දාන්න උත්සාහ කරන්නෙ නෑ.. මොකද වෙලාවත් අපරාදෙ, මහන්සියත් අපරාදෙ..