එළකිරි එකේ යමක් දාන්න හිතුනා. :D මම අවුරුදු ගානක ඉඳලා elakiri එකේ post බලනවා..profile එකක් තිබුනේ නෑ. අද හිතුන මොනවහරි දාන්න ඕන කියල.. මම මේකේ rep bump කතා දන්නේ නෑ..ඒත් මොනාහරි share කරලා දැනුම බෙදාගන්න ආසාවට ආවේ :)