රෙප් කැපිල්ලනම් ඌ කලා වෙන්න බෑ සහෝ.. ඌ එහෙම එකෙක් නෙමෙයි..


කොහොම උනත් ඔයත් එයත් දෙන්නම වැරදි ටයිම් එකක වගේ පීඑම් කරගෙන තියෙන්නේ.. මොකද ඔයාගෙ රෙප් කැපුවට ත්රෙඩ් එකේ ඔයත් කෑ ගහලා... ඌත් ඔයා අහපු ප්රශ්ණෙට කෑ ගහලා



අනික පීඑම් වලින් කියන ඒව ඒවගෙන්ම බේරගනින් බන්.. ප්රසිධියෙ නොදා.. ඒකනේ පීඑම් කියන්නෙ.. උඹටත් ඌට හොදට අමතන්න තිබ්බෙ (ජෝක්..

)
කොහොම උනත් මම මේ ත්රෙඩ් එකේ ලින්ක් එකක් ඌට වීඑම් එකක් දැම්මා.. ඌ ඇවිත් මේ ගැන බලල වැරැද්දක් තියෙනවනම් ඒ ගැන උඹට කරුණු දක්වයි..
එච්චරයි අපිට කරන්න පුළුවන් මම හිතන්නෙ....


පසු:
මෙය උපුටා ගන්නා ලද්දකි
