එළකිරි එකේ වැදගත් උදවිය.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    රෙප් කැපිල්ලනම් ඌ කලා වෙන්න බෑ සහෝ.. ඌ එහෙම එකෙක් නෙමෙයි..:no::no:
    කොහොම උනත් ඔයත් එයත් දෙන්නම වැරදි ටයිම් එකක වගේ පීඑම් කරගෙන තියෙන්නේ.. මොකද ඔයාගෙ රෙප් කැපුවට ත්රෙඩ් එකේ ඔයත් කෑ ගහලා... ඌත් ඔයා අහපු ප්‍රශ්ණෙට කෑ ගහලා :D:D:D
    අනික පීඑම් වලින් කියන ඒව ඒවගෙන්ම බේරගනින් බන්.. ප්‍රසිධියෙ නොදා.. ඒකනේ පීඑම් කියන්නෙ.. උඹටත් ඌට හොදට අමතන්න තිබ්බෙ (ජෝක්.. :P)
    කොහොම උනත් මම මේ ත්රෙඩ් එකේ ලින්ක් එකක් ඌට වීඑම් එකක් දැම්මා.. ඌ ඇවිත් මේ ගැන බලල වැරැද්දක් තියෙනවනම් ඒ ගැන උඹට කරුණු දක්වයි..
    එච්චරයි අපිට කරන්න පුළුවන් මම හිතන්නෙ....:D:D:D

    පසු:
    මෙය උපුටා ගන්නා ලද්දකි:rofl::lol:

    :D