එළකිරි එකේ හැමෝම එන්න

hnthusitha703

Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    එළකිරි එකේ හැමෝම එන්න

    එළකිරි එකේ හැමෝම එන්න

    එළකිරි එකේ හැමෝම එන්න
    මට පොඩි අදහසක් ආවා අපේ ශ්‍රී ලංකාවේ තියෙන වැදගත්, පුරාණ සංචාරක ස්ථානවල ෆොටෝ මේකට එකතු කරමුද ?

    මගෙන් ආරම්භය
    සිරිපාදය (තව ටික දවසකින් මේ වසරේ වන්දනා සාමය ආරම්භ වෙනවා )

    40066922adamspeak020.jpg

    40066899adamspeak005.jpg

    40066924adamspeak022.jpg


    ඔයාලත් එන්න කමෙන්ට් රෙප් එකතු කරන්න