දෙවියන්ගේ බාරේ 2022 - දෙවන කොටස (කතරගම පාද යාත්‍රා 2 )

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    මම සහෙන්නම කැම්පින් වීඩියෝ බලන එකෙක්. එකෙන් මචන් අපිට යන්න බැරි උනත් ෆිලින්ග් එක ගන්න පුළුවන්නේ. සමහර ඒවා තියනවා මාරම රිලැක්ස්. එක එන්න නම් වීඩියෝ කරන එකා මතක තියාගන්න ඕනේ බලන එකාට තමන් ගත්ත ෆිලින්ග් එක දෙන එක. එකේදී පොඩි සක්රිෆයිස් එකක් කරන්නම වෙනවා. එත් උබට එකේ ගෙන් එකක් විදිහට විව්ස් තියනවනේ.
    Ow machan aththa
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට මචන් ගොඩක් අස්වෙන් බැලුවේ උඹේ ත්‍රෙඩ් එක. විස්තරත් ගොඩක් ලියල තියනව.. අනිත් එකකත් ඉක්මනට දාපන්. චැනල් එකටත් සබ් කරා, කොමෙන්ට් එකකුත් දැම්ම. හවසට ඔක්කොම වීඩියෝ ටික බලන්නම්. ටිකක් දිග වීඩියෝ දාපන් පුළුවන් නම්. පාද යාත්‍රා එකේ වීඩියෝ නැද්ද??
    3 වෙනි කොටස දානකොට පින්තුර imgbb එකේ අප්කරලා දාපන්..

    මේ පාර ලින්තුන කදවුරේ දවල් කැම දන්සලක් තිබුන නිසා අපිට දවල්ට උයන්න ඕනේ උනේ නැ
    දන්සලේ පින්තුරයක් නැද්ද??

    297265660_384598137129318_8748746301475453395_n-jpg.181205

    මේ ගැනු සෙට් එක කව්ද මචන්?? පින්තුර යටින් ඒ පින්තුර වල පොඩි විස්ටරෙකුත් දාපන් පුලුව නම්..

    අඩෝ උඹේ fb පොස්ට් එකේ මරු පින්තුර වගයක් තියනව නේ...??

    මචන් මෙන්න මේ උඹේ fb පොස්ට් එකේ මේ පින්තුරේ තියන මේ විදියටම වීඩියෝ එකක තියනව youtube එකේ පොඩි clip එකක්. උඹලත් එක්ක ගියපු පොරක් record කරන්න ඇත්තේ.. මම දැන් නිනක් search කරාම අවේ.. මේ බලපන්..
    297519488_384598330462632_445463559690168751_n.jpg

    Last edited:

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    පට්ට මචන් ගොඩක් අස්වෙන් බැලුවේ උඹේ ත්‍රෙඩ් එක. විස්තරත් ගොඩක් ලියල තියනව.. අනිත් එකකත් ඉක්මනට දාපන්. චැනල් එකටත් සබ් කරා, කොමෙන්ට් එකකුත් දැම්ම. හවසට ඔක්කොම වීඩියෝ ටික බලන්නම්. ටිකක් දිග වීඩියෝ දාපන් පුළුවන් නම්. පාද යාත්‍රා එකේ වීඩියෝ නැද්ද??
    3 වෙනි කොටස දානකොට පින්තුර imgbb එකේ අප්කරලා දාපන්..

    දන්සලේ පින්තුරයක් නැද්ද??

    297265660_384598137129318_8748746301475453395_n-jpg.181205

    මේ ගැනු සෙට් එක කව්ද මචන්?? පින්තුර යටින් ඒ පින්තුර වල පොඩි විස්ටරෙකුත් දාපන් පුලුව නම්..

    අඩෝ උඹේ fb පොස්ට් එකේ මරු පින්තුර වගයක් තියනව නේ...??

    මචන් මෙන්න මේ උඹේ fb පොස්ට් එකේ මේ පින්තුරේ තියන මේ විදියටම වීඩියෝ එකක තියනව youtube එකේ පොඩි clip එකක්. උඹලත් එක්ක ගියපු පොරක් record කරන්න ඇත්තේ.. මම දැන් නිනක් search කරාම අවේ.. මේ බලපන්..
    297519488_384598330462632_445463559690168751_n.jpg

    ස්තුතියි මචන්. පාද යාත්‍රා වීඩියෝ එක හැදෙන ගමන් කොල්ලො. ඒකත් දාන්න ඕනේ. වීඩියෝ සීන් එකට අලුත් ඒ නිසා තාම ඉගෙන ගන්න ගමන්. දිග වීඩියෝ එකක් කරන්න ඕනේ.

    දන්සලේ ෆොටොස් තියෙනවා මචන් මගේ බුකී පොස්ට් එකේ.

    මේ ගැහැණු අය මචන් මේ පාදයාත්‍රාව යන ගමන් අපි නවතින තැන් වලම මහන්සියට නැවතුන අය මචන්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ස්තුතියි මචන්. පාද යාත්‍රා වීඩියෝ එක හැදෙන ගමන් කොල්ලො. ඒකත් දාන්න ඕනේ. වීඩියෝ සීන් එකට අලුත් ඒ නිසා තාම ඉගෙන ගන්න ගමන්. දිග වීඩියෝ එකක් කරන්න ඕනේ.

    දන්සලේ ෆොටොස් තියෙනවා මචන් මගේ බුකී පොස්ට් එකේ.

    මේ ගැහැණු අය මචන් මේ පාදයාත්‍රාව යන ගමන් අපි නවතින තැන් වලම මහන්සියට නැවතුන අය මචන්
    එල එල ඒවත් දාපන්..