එළකිරි එකේ Drums වාදකයෝ ඉන්නවද..?
මචන්ලා මට Drums
පිස්සුවක් තියෙනවා
මට Electronic drum set එකක් ගන්න ඕනි
....හැබැයි නිකන් ෆන් එකට ප්ලේ කරන්න විතරයි (ගෙදර පාවිච්චියට).ඒක නිසා hi-fi එකක් ඕනි නැහැ
.සාමාන්‍ය මට්ටමේ එකක් තමයි හොයන්නේ.....මේ ගැන දැනුමක් තියන එළකිරි කොල්ලෝ ඉන්නවනම් මට පොඩි උපදේශයක් දෙන්න
.මොකක්ද ගන්න හොඳ....එතකොට මොන මොනවද අවශ්‍ය කරන්නේ කොහෙන්ද ගන්න පුළුවන්....ගණන් හෙම කොහොමද කියල දැනගන්නයි ඕනි.......
මෙන්න මගෙන් තෑග්ගක් විදියට ආතල් සින්දුවක් Drums ගැන