එළකිරි එක දිව්‍ය ලෝකයක්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    Quick Question?
    මචං කීප දෙනක් ඕක කියල තිබ්බ ? ඕකා Uni Baller කෙනෙක්ද? මොකද හිට්ලරුත් Uni Baller (තනි ඇටයා), අපේ අයියලා කෑ ගැහුවේ හිට්ලර් කෙනෙක් ඕනේ කියලනේ. මොකක් හරි ඇත්තක් ඇති නේ?:unsure::unsure:
    මොන හිට්ලර් ද තනි ඇටයෙක් තමයි ඒත් චාර්ලි චැප්ලින් කෙනෙක්.
    රටටම අරිනවා දාගෙන. පෙන්නන්න හදනවා හිට්ලර් වගේ කියලා ඒත් ආමි එකේ අංකල් ල හිනාවෙනවා චූ මාක් කාඩ් එක මතක් කර කර 🤣
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,143
    7,148
    113
    Back Bay-Beacon Hill, Boston
    මොන හිට්ලර් ද තනි ඇටයෙක් තමයි ඒත් චාර්ලි චැප්ලින් කෙනෙක්.
    රටටම අරිනවා දාගෙන. පෙන්නන්න හදනවා හිට්ලර් වගේ කියලා ඒත් ආමි එකේ අංකල් ල හිනාවෙනවා චූ මාක් කාඩ් එක මතක් කර කර 🤣
    චාර්ලි චැප්ලින් :ROFLMAO: :ROFLMAO: