800 ට සීනි තිබ්බ , අද නිට්ටාවටම සුව වෙලා. මේක දිව්‍ය ඖෂධයක් - මෙක ගැන මොකද හිතන්නෙ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    800 ට සීනි තිබ්බ , අද නිට්ටාවටම සුව වෙලා. මේක දිව්‍ය ඖෂධයක් - මෙක ගැන මොකද හිතන්නෙ

    වෙබ් සයිට් එකකුත් තියෙනවා , can this be legit - https://agnitea.lk/

    🪤
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    All good until ravanas receipe so much for the receipe

    AGNI Tea is formulated with Ceylon cinnamon, fenugreek, ginger, turmeric, and black pepper, all of which are renowned for their ability to help regulate blood sugar levels
     
    • Like
    Reactions: raaajit

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    එක තැනක කියනව නේද බෙහෙත දීපු හාමුදුරුවො දැන් නැහැ කියල, එතකොට හිතාගනිල්ලා...
     
    • Like
    Reactions: wqe123 and raaajit

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    800 ට සීනි තිබුනා නම් ඔය පකයව කූඹි කාලා මැරෙන්නේ. කැරි සොන්නලු බොරුවෙන්මයි ජීවත් වෙන්නේ. 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: nidarsha91

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,964
    26,570
    113
    All good until ravanas receipe so much for the receipe

    AGNI Tea is formulated with Ceylon cinnamon, fenugreek, ginger, turmeric, and black pepper, all of which are renowned for their ability to help regulate blood sugar levels
    කෝ main ingredient එක? metformin එක මිසින් නේ :ROFLMAO: