ෆයර්ෆොක්ස් වලත් ඕක තියෙනවා බං දැන්
ස්ක්‍රෝල් කරන්නත් බෑ හිරවෙනවා
ටයිප් කරද්දිත් හිරවෙනවා


ෆයර්ෆොක්ස් වලත් ඕක තියෙනවා බං දැන්
ස්ක්‍රෝල් කරන්නත් බෑ හිරවෙනවා
ටයිප් කරද්දිත් හිරවෙනවා


මටත් විය.........එවිට මල පනින සහ ජීටී ගේ පරම්පරාව සිහිවන බැවින් (එසේ කිරීම හොද නැතැයි සිතෙන නිසා) මූසලයාට මාරු වීමි..........




ඔය ක්‍රෝම් හිරවෙන කේස් එක, අපේ කිඹුල් අයියගේ කම්පියුටරෙත් තියෙනවා.......!!මටත් විය.........එවිට මල පනින සහ ජීටී ගේ පරම්පරාව සිහිවන බැවින් (එසේ කිරීම හොද නැතැයි සිතෙන නිසා) මූසලයාට මාරු වීමි..........
හික්ස්.... ඕය කබල් කම්පියුටරේ විසි කරලා, ටොශිබා ලැපක් ගත්තා නම් හරි..... 

![]()
හික්ස්.... ඕය කබල් කම්පියුටරේ විසි කරලා, ටොශිබා ලැපක් ගත්තා නම් හරි.....
![]()
