එළකිරි එක සහ පරිගණකය සිරවීම

එළකිරි සහ පරිගණක

  • google chorme බාවිතා කරන නිසා මගේ පරිගණකය සිරවේ.

    Votes: 21 42.9%
  • වෙනත් සෙවුම් මෘදුකාංගයක් බවිත කරන්නෙක්..

    Votes: 16 32.7%
  • මගේ google chorme එක එසේ නොවේ

    Votes: 12 24.5%

  • Total voters
    49

aruna47

Well-known member
  • එළකිරි එක සහ පරිගණකය සිරවීම

    එළකිරි එක google chorme බවිත කරමින් පාවිච්චි කරන සමහර අයට එළකිරි එක සහ pc එක හුග වෙලාවකට හිරවීමක් සිදුවෙනවද. මොන කලත් එක pc එක නැවත restart කරනතෙක් pc එක stuck වෙලා තියනවද??

    සිදුවන ප්‍රශ්න
    එළකිරි එකේ post දෙකක් බලන විට
    පරිගණකය කිසිදු ආකාරයකින් බවිත කරහැකි නොවීම
    යලිත් පරිගණකය restart ක්‍රියාවලියක් සිදුකිරීමට සිදුවීම
    :no:

    තාවකාලික විසදුමක්..:)

    2yls4e1.jpg


    http://www.macromedia.com/support/documentation/en/flashplayer/help/settings_manager07.html

    ***මෙම තාවකාලික විසදුමෙනුත් හරි ගියේ නැත්නම්.. GTRZ තුමනි ඔබගේ අවදානය පිණිසයි
     
    • Like
    Reactions: එළ හරකා

    aruna47

    Well-known member
  • එලකිරි සදහා Firefox මෘදුකාංගය තමයි අපි භාවිතාකරන්නේ

    ඕක මමත් කාලයක් පාවිච්චි කරා. නමුත් ඕක ස්ලෝව්. එක නිසා google හිර උනත් කමක් නැ කියල බාවිතා කරනවා :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක මමත් කාලයක් පාවිච්චි කරා. නමුත් ඕක ස්ලෝව්. එක නිසා google හිර උනත් කමක් නැ කියල බාවිතා කරනවා :rolleyes:
    kisima slow weemak ne lesatama weda
    post dannath lesi html tag ekka wada widinna oneth ne
    elakiri wage sites walata FF thamai api recommend karanne


    http://www.elakiri.com/forum/showthread.php?t=1314941
     

    PROF N.U.T LOOS

    Active member
  • Jan 12, 2009
    273
    26
    28
    oka wenne aluth flash player eka install karama.flash player eka disable karala balapan.oka crome witharak nemei fierfox walath enawa.
    :angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් විය.........එවිට මල පනින සහ ජීටී ගේ පරම්පරාව සිහිවන බැවින් (එසේ කිරීම හොද නැතැයි සිතෙන නිසා) මූසලයාට මාරු වීමි..........
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ෆයර්ෆොක්ස් වලත් ඕක තියෙනවා බං දැන්
    ස්ක්‍රෝල් කරන්නත් බෑ හිරවෙනවා
    ටයිප් කරද්දිත් හිරවෙනවා