එළකිරි එන්න හේතුව ....

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    register උනේ 2014 අප්‍රේල් .එත් ඊට අවුරුද්දකට කලින් ඉඳන් වගේ එලකිරියට හොරෙන් ඇවිත් බලල ගියා .රෙජිස්ටර් වෙන්න ඕන කියල හිතෙන්න එකැ හේතුවක් තමයි සමහර අය දාපු ෆොටෝස් (Attachment විදිහට දාපුවා)බලන්න බෑ රෙග වෙලා නැත්තන් .ඒවාගේම උදව්වක් එහෙම ඕන උනාම ත්‍රෙඩ් එකක් දාන්න රෙග වෙන්න ඕනනේ අනිවාර්යෙන්ම.ඒ නිසා තමයි රෙග උනේ .ඊට පස්සේ ෆේක් කතා මුකුත් නෑ .ඔක්කොම මේකෙන් තමයි.ජංගි ත්‍රෙඩ් වල දේශපාලන ත්‍රෙඩ් වල වැදගත් ත්‍රෙඩ් වල ඔක්කොගෙම පොස්ට් දැම්මේ මේකෙන්.ඔය ගොඩක් අය කියන සින්දු කතාව දැනගත්තෙත් රෙග උනාට පස්සේ.එතකල් දන්නේ නැ සින්දු සින් එකක් ගැන :cool::cool::cool:
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    මතක උන් ඉන්නවද දන්නේ නෑ, ඉස්සර නුගේගොඩ st joseph's girls school එකේ තාප්පේ elakiri.com කියල ගහල තිබ්බා, මන bus එකේ යද්දී ඒ මගුල දැකල තමයි ඉස්සෙල්ලම එළකිරි අවේ අවුරුද්ද මතක නෑ, කලින් account එක case එකක් වෙලා අයින් කලා, මේ දෙවෙනියට හදාපු එක :lol:
     
    • Haha
    Reactions: DiksonAlex

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    1. ස්ට්‍රෙස් රිලීස්
    2. නොදන්නා දේවල් දැනගැනීම පිණිස
    3. මම දන්න දේවල් වලින් තවත් කාට හරි උදව්වක් කිරීමට හැකි වීම
    3. හොද බොක්කවල් ටිකක් සෙට් වෙනවා මැසේජ් වලින් වගේ
    4. මම බින්දුවටම වැටිච්ච වෙලේ දනිපනි ගාලා නැගිටගන්න වචනයෙන් හරි ශක්තියක් උනු සෙට් එකක් ඉන්න නිසා
    5. ඉස්සරෝම නම් ආවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න. අහම්බෙන් ෆෝරම් කියවන්න සෙට් උනා. දැං ඒක ජීවිතේම කොටසක් වෙලා.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,540
    5,496
    113
    Colombo
    ජැක් අප්ඩේට්ස් දෙන්න අක්කිලාගේ පුක් තට්ටම් දෙක බස් වලදි මිරිකලා අතගාපුවා කියන්න, බනින්න, දුක අහලා උත්තර දෙන්න, බොක්ස් සීන්, කැම්පස් බොක්ස් සීන්, බිත්තිවලට තන් දී අල්ලපු කාමරේ හුකන සීන් එහන ඒවා (මේ ලගදිත් ඇහුනා ඉතින් මම අහන් හිටියා) ආතල් එකට තමා ඕන තමයි අපිට තියෙන එකම විනෝදේ මහතයෝ

    elakiri buutha kotuwe kathaa kiyawanna awe
    ඒවා ඇත්ත ඒවද බන්? මට තාම කියවන්න බැරි වුනා
    ------ Post added on Oct 26, 2025 at 2:45 AM