එළකිරි කොමිටල් ඇඩ් තීරුව

Raththaran Kolla

Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    එළකිරි කොමිටල් ඇඩ් තීරුව

    :lol:එළකිරි කොමිටල් ඇඩ් තීරුව:lol:

    මෙන්න ඔබට අනගි අවස්තාවක්!!!!!!
    ඔබගේ කොමිටල් වෙළද දැන්වීම මෙහි පල කර ඉක්මන් ප්‍රතිපල ලබාගන්න.
    (දැන්වීම් ගාස්තු නොමැත.+rep පමනක් දෙන්න.):D:D
     
    Last edited:

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    මාළුකාරයෙකු විසින් පාවිච්චි කෙරූ වායුසමනය කරන ලද අනර්ග පාපැදියක් විකිනීමට තිබේ.වාරකන් කාලයේදී පමනක් විමසන්න.

    විමසීම්:
    මාළු සයිමන්,​

    මාළුවත්ත,
    මාළුකඩේ.
     
    • Like
    Reactions: cking

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    wlpvft.jpg


    ha....ha.......ha...............ha.....hoooooooooo.
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ඔබේ අවසන් ගමන සොමියෙ යන්න "මිනිකන්නෝ අවමගුල් ශාලාව"

    එදා මෙදා තුර සුවහසක් මළගිය අයගේ එකම තේරීම "මිනිකන්නෝ අවමගුල් ශාලාව"

    අපගේ සේවාවන්
    පහසු මිලට මිනි එම්බාම් කිරීම.
    කුළියට අඩන ගැහැනුන් සැපයීම.
    අනුන්ගේ මිනි හොරෙන් ගොඩදමා මිනි වලවල් කපා දීම.
    ගුණකථන පැවැත්වීමට කථීකයන් සැපයිම.
    සුඛෝපබෝගී මිනිපෙට්ටි සාදා දීම.
    බූරු පිටි සදහා බූරු කප්පිත්තන් සොයා දීම.
    පහසු මිලට මිනිකාක්කන් සැපයීම.

    ඔබත් අදම පැමිනෙන්න"මිනිකන්නෝ අවමගුල් ශාලාව"
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    තුඃ නොදකින් හා වල්ටේෂන් වර්ග වලට අයත් බලු පැටවුන් රාශියක් තොග හා සිල්ලරට විකිනීමට ඇත.රාත්‍රී කාලයේදී පමනක් විමසන්න.

    සුනඛ හවුස්,
    බලුගමුව.
     
    • Like
    Reactions: amila_90210

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    සොර සතුරු කරදරද????:(:(
    මෙන්න එහෙනම් නියම විසදුම!!!:rolleyes::rolleyes:

    ඔබගේ නිවසේ ආරක්ෂාවට"ගල් ඉබ්බා ලකුණ ඉබ්බා"යොදා වටිනා බඩු රැකගන්න.
    සොරුන්ට පවා කැඩිය නොහැකි එකම ඉබියතුරු කුට්ටම.

    "ගල් ඉබ්බා ලකුණ ඉබ්බා"ඔබේ නිවසත් බිරිදත් රැකදේ:D:D
     
    • Like
    Reactions: Amalka101