එළකිරි ගංවතුර සහනාධාර යාත්රා 2016
කැළණිය ප්රදේශයේ කැළණි ගඟ ආසන්නයේ පදිංචි වෙලා හිටපු මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ. තල්වත්ත ප්රදේශයත් සම්පූර්ණයෙන් යටවෙලා තියෙන්නෙ. එළකිරියෙ අපි මේ මිනිස්සුන්ට වියළි ආහාර හරි වෙන කරන්න පුලුවන් මොනාහරි උදව්වක් කරමුද කට්ටිය එකතු එලා...
ඒ ප්රදේශ වලට නිකන් සිවිල් ජනතාවට ඇතුල් වෙන්න දෙන්නේ නෑ කියලා තමයි අරන්චි... අපි එළකිරි සමූහයක් වශයෙන් වැඩේට බැස්සොත් ඒ දේ කරන්න පුලුවන්. මේ හරියේ සමහර මිනිස්සු උඩ තට්ටුවට වෙලා හිර වෙලා ඉන්නව කියල තමයි අරන්චි වුනේ කෑම බීම මොකුත් නැතුව.
අපි campaign එකක් පටන් ගමුද?