එළකිරි ගංවතුර සහනාධාර යාත්‍රා 2016

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    එළකිරි ගංවතුර සහනාධාර යාත්‍රා 2016

    කැළණිය ප්‍රදේශයේ කැළණි ගඟ ආසන්නයේ පදිංචි වෙලා හිටපු මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ. තල්වත්ත ප්‍රදේශයත් සම්පූර්ණයෙන් යටවෙලා තියෙන්නෙ. එළකිරියෙ අපි මේ මිනිස්සුන්ට වියළි ආහාර හරි වෙන කරන්න පුලුවන් මොනාහරි උදව්වක් කරමුද කට්ටිය එකතු එලා...

    160518135807-sri-lanka-floods-8-super-169.jpg


    ඒ ප්‍රදේශ වලට නිකන් සිවිල් ජනතාවට ඇතුල් වෙන්න දෙන්නේ නෑ කියලා තමයි අරන්චි... අපි එළකිරි සමූහයක් වශයෙන් වැඩේට බැස්සොත් ඒ දේ කරන්න පුලුවන්. මේ හරියේ සමහර මිනිස්සු උඩ තට්ටුවට වෙලා හිර වෙලා ඉන්නව කියල තමයි අරන්චි වුනේ කෑම බීම මොකුත් නැතුව.

    t1larg.sri.lanka.afp.gi.jpg



    අපි campaign එකක් පටන් ගමුද?
    :nerd::nerd:
     
    • Like
    Reactions: JesonRulez

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Good idea but most people login from abroad :(

    abroad inna ayata saha sahabagi wela daayaka wenna bai ayata api acount number ekak demu ekata puluwan gaanak deposit karanna kiyala. passe okkoma api giyapu ganan gatta dewal ekka statement ekak damu okkoma clear karala. mokada kiyanne :nerd:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    okkotama badu genath denna giyoth ekatu karaganna eka prashnayak wenawa. e nisa api account ekak hadala ekata salli ekathu karagena... eka tenakata set wela okkoma badu tika aragena bedala wenama parcel karala bedala demuda ? mokada kiyannne.
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    okkotama badu genath denna giyoth ekatu karaganna eka prashnayak wenawa. e nisa api account ekak hadala ekata salli ekathu karagena... eka tenakata set wela okkoma badu tika aragena bedala wenama parcel karala bedala demuda ? mokada kiyannne.

    hmm ehemath hondai, parissamata karanna ona. katha ahanna ba.salli dena eka lesi thama.rs 100 hari danna kiyamu.meka thamai niyama dansala
    :yes: